ඔබ සිතන පුද්ගලයා තක්කෙටම මම කියනවා

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    ඔබ සිතන පුද්ගලයා තක්කෙටම මම කියනවා

    නමින් අකිනේටර් :yes:. ඔයාල සිතන ඕනෑම පුද්ගලයෙක් පිළිබදව ප්‍රශ්න කිහිපයක් අහලා මෙයා ගෙස් කරලා කියනවා. කොටින්ම කියනවන්ම් අපේ අංක එකේ සාස්තර කාරයින්ටත් බැරි වැඩක් මෙයා කරනවා. යම් ප්‍රමාණයකට දියුණු කරපු කෘතිම බුද්ධියක් කීවොත් නිවැරදියි.

    මෙතනින් සයිටට රිංගලා ටැස් කොරලම බලන්න එහෙනම්.. http://en.akinator.com/

    Link - vimukthi
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    dgdfgdfg.png


    btw repost :yes: :yes:
    kolavari යත් මේක දාල තිබ්බ :yes: :yes: