Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ සූදානම් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවනට ඒකායන මග ආර්යය අෂ්ඨාංගික මාර්ගය බව

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා.

මේ ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩන්නේ කොහොමද

කියලා බොහෝ දෙනෙක් තුල කුකුසක් තියෙන බව

පෙනෙනවා..අද වගේ කාලෙක රැකිරක්ෂා කරමින්

දරුපවුල් රකිමින් කොහොමද ආර්යය අෂ්ඨාංගික මාර්ගය

වඩන්නෙ නැත්නම් කොහොමදආර්යය අෂ්ඨාංගික මාර්ගයට

ඇතුලු වෙන්නෙ කියලා..

පළමුවෙන් කියන්න ඕනෙ ආර්යය ශ්‍රාවකයො අටදෙනා ගැන.

සෝවාන් මාර්ගයේ යන..සොවාන් වූ...සකදාගාමී මාර්ගයේ

යන....සකදාගාමී වූ...අනාගාමී මාරගයේ යන..අනාගාමී වූ

අරහත් මාරගයේ යන..අරහත් වූ..

මෙන්න මේ උතුම් පුද්ගලයො අට දෙනා තමයි ආර්යය ශ්‍රාවකයො

වෙන්නෙ..අපි දැන් කතාකරන්න යන්නේ මේ අට දෙනාගෙන්

"සෝවාන් මාර්ගයේ යන..සොවාන් වූ." යන පුද්ගලයො දෙදෙනා

සහ ආර්යය අෂ්ඨාංගික මාර්ගය ගැන.

බුද්ධ ශාසනයේ සෝවාන් වූ අය අතරින්අපි වඩාත් අහලා තියෙන්නේ

විශාඛා උපාසිකාව සහ අනේ පිඩුසිටුතුමා ගැන..

විශාඛාව සොවාන් උනේ වයස අවුරුදු දහයෙදි බවයි සඳහන් වෙන්නෙ.

එතුමිය විවාහකයි..දරුවො විශාල පිරිසක් ලැබුවා.

එතුමියගෙ විවාහය කඩාකප්පල් උනාද??දරුවො අතරමං උනාද??

සැමියා දාලා ගියාද??

නැහැ..එතුමියගෙ රූපය වගේම ජීවිතයත් බැබලුනා..ලෞකික

ජීවිතයේ කාමසැප සියල්ලම හොඳාකාරව වින්දා..සතුටින් හිටියා.

දැන් ඇය ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද??

අනේ පිඩු සිටුතුමා කියන්නෙ ව්‍යාපාරිකයෙක්..හොඳට මුදල්

අතගාපු කෙනෙක්..තන්හාව නැද්ද...පොලියට මුදල් කලේ

නැද්ද?? එයාත් සොවාන් කෙනෙක්

ඔහු ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද??

මස් වැද්දෙක් සමග රහසේ පලා ගිය සෝවාන් සිටු දියණියක්

ගැන අහලා තියෙනවනෙ...ඇය තමයි මස් වැද්දට උදේ

දඩයමේ යන්න අවශය දුනු ඊතල මිටිය සූදානම් කරන්නෙ

එයාගෙ අතින් තමයි මස් වැද්දා ගෙනඑන මස් උයන්නෙ

පිහන්නෙ..

ඇය ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද??

අද දවසේ ධර්මය පටලවා ගත් අය යම් යම් ආයතන වලට

ගොස් යම් යම් ප්‍රසිද්ධ යතිවරයන් උපාදානයෙන් අල්ලාගෙන

ධර්මය සහ ආයතනය පිලිබඳව තන්හා දිට්ඨි මාන ඇතිකරගෙන

රහතන් වහන්සේලා ගමන් ගත් මගට මුලින්ම ඇතුලුවන්නට

නිෂ්ඵල උත්සාහයක යෙදෙනවා. ඒක ඒ යතිවරයන්ගේ හෝ

ආයතනවල වරද නොව එවන් තැන් උපාදාන කරගත්

අයගේ දිට්ඨි මාන තන්හා වල වරදය.

පෘතග්ජන තත්වයේ සිටින යම් කෙනෙක් ඇත්නම් එයා මුලින්ම

කරන්න ඕනෙ සෝවාන් මාර්ගයේ ගමන් කරලා තම දෘෂ්ඨිය

පිරිසිදු කරගෙන සෝතාපන්න භාවයටපත්ව ක්‍රමයෙන් ඉහළ

මාර්ගඵල වලට ගමන් කිරීමයි..බුදුරජාණන් වහන්සේ දේශනා කලේ

මෙය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන මාර්ගයක් කියායි..

එක්වරම දරුපවුල් ගැන කළකිරිලා ඒවා අතහැරලා පිස්සුවෙන්

වගේ ජීවිත කඩාකප්පල් කරගෙන යන මාර්ගයක් නෙවෙයි.

ආර්යය අෂ්ඨාංගික මාර්ගය කියන්නෙ දසඅකුසල් අතහැරීමයි.

දසකුසල් වඩන කෙනා ආර්යය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා.

දසඅකුසල් එකවර අතහරින්න බැහැ. ඒක විශාල වැඩපිළිවෙලක්.

ඒ දේ කරගන්නෙ නැතිව එකපාරටම ගොඩ ඉඳන් මුහුදේ ගැඹුරුම

දියඹට පනිනවා වගේ කරන්න බැරි දෙයකට අතගැසීම

හැමටම හිතසුව පිණිස නෙවෙන දෙයක්..

ශ්‍රද්ධාව වඩමින්..ශීලයද...ශීලය වඩමින් සමාධියද..සමාධිය

වඩමින් ප්‍රඥාවද කරා ක්‍රමයෙන් ලගාවිය යුතුය...

http://colombage-jayantha.blogspot.com/2010/10/blog-post_17.html

[QUOTE="crazybuddy, post: 19421758, member: 326070"] [CENTER][B][SIZE=3][COLOR=Blue]නිවනට ඒකායන මග ආර්යය අෂ්ඨාංගික මාර්ගය බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. මේ ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙක් තුල කුකුසක් තියෙන බව පෙනෙනවා..අද වගේ කාලෙක රැකිරක්ෂා කරමින් දරුපවුල් රකිමින් කොහොමද ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩන්නෙ නැත්නම් කොහොමදආර්යය අෂ්ඨාංගික මාර්ගයට ඇතුලු වෙන්නෙ කියලා.. පළමුවෙන් කියන්න ඕනෙ ආර්යය ශ්‍රාවකයො අටදෙනා ගැන. සෝවාන් මාර්ගයේ යන..සොවාන් වූ...සකදාගාමී මාර්ගයේ යන....සකදාගාමී වූ...අනාගාමී මාරගයේ යන..අනාගාමී වූ අරහත් මාරගයේ යන..අරහත් වූ.. මෙන්න මේ උතුම් පුද්ගලයො අට දෙනා තමයි ආර්යය ශ්‍රාවකයො වෙන්නෙ..අපි දැන් කතාකරන්න යන්නේ මේ අට දෙනාගෙන් "සෝවාන් මාර්ගයේ යන..සොවාන් වූ." යන පුද්ගලයො දෙදෙනා සහ ආර්යය අෂ්ඨාංගික මාර්ගය ගැන. බුද්ධ ශාසනයේ සෝවාන් වූ අය අතරින්අපි වඩාත් අහලා තියෙන්නේ විශාඛා උපාසිකාව සහ අනේ පිඩුසිටුතුමා ගැන.. විශාඛාව සොවාන් උනේ වයස අවුරුදු දහයෙදි බවයි සඳහන් වෙන්නෙ. එතුමිය විවාහකයි..දරුවො විශාල පිරිසක් ලැබුවා. එතුමියගෙ විවාහය කඩාකප්පල් උනාද??දරුවො අතරමං උනාද?? සැමියා දාලා ගියාද?? නැහැ..එතුමියගෙ රූපය වගේම ජීවිතයත් බැබලුනා..ලෞකික ජීවිතයේ කාමසැප සියල්ලම හොඳාකාරව වින්දා..සතුටින් හිටියා. දැන් ඇය ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද?? අනේ පිඩු සිටුතුමා කියන්නෙ ව්‍යාපාරිකයෙක්..හොඳට මුදල් අතගාපු කෙනෙක්..තන්හාව නැද්ද...පොලියට මුදල් කලේ නැද්ද?? එයාත් සොවාන් කෙනෙක් ඔහු ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද?? මස් වැද්දෙක් සමග රහසේ පලා ගිය සෝවාන් සිටු දියණියක් ගැන අහලා තියෙනවනෙ...ඇය තමයි මස් වැද්දට උදේ දඩයමේ යන්න අවශය දුනු ඊතල මිටිය සූදානම් කරන්නෙ එයාගෙ අතින් තමයි මස් වැද්දා ගෙනඑන මස් උයන්නෙ පිහන්නෙ.. ඇය ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩලා නැද්ද?? අද දවසේ ධර්මය පටලවා ගත් අය යම් යම් ආයතන වලට ගොස් යම් යම් ප්‍රසිද්ධ යතිවරයන් උපාදානයෙන් අල්ලාගෙන ධර්මය සහ ආයතනය පිලිබඳව තන්හා දිට්ඨි මාන ඇතිකරගෙන රහතන් වහන්සේලා ගමන් ගත් මගට මුලින්ම ඇතුලුවන්නට නිෂ්ඵල උත්සාහයක යෙදෙනවා. ඒක ඒ යතිවරයන්ගේ හෝ ආයතනවල වරද නොව එවන් තැන් උපාදාන කරගත් අයගේ දිට්ඨි මාන තන්හා වල වරදය. පෘතග්ජන තත්වයේ සිටින යම් කෙනෙක් ඇත්නම් එයා මුලින්ම කරන්න ඕනෙ සෝවාන් මාර්ගයේ ගමන් කරලා තම දෘෂ්ඨිය පිරිසිදු කරගෙන සෝතාපන්න භාවයටපත්ව ක්‍රමයෙන් ඉහළ මාර්ගඵල වලට ගමන් කිරීමයි..බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මෙය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන මාර්ගයක් කියායි.. එක්වරම දරුපවුල් ගැන කළකිරිලා ඒවා අතහැරලා පිස්සුවෙන් වගේ ජීවිත කඩාකප්පල් කරගෙන යන මාර්ගයක් නෙවෙයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] ආර්යය අෂ්ඨාංගික මාර්ගය කියන්නෙ දසඅකුසල් අතහැරීමයි. දසකුසල් වඩන කෙනා ආර්යය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. දසඅකුසල් එකවර අතහරින්න බැහැ. ඒක විශාල වැඩපිළිවෙලක්. ඒ දේ කරගන්නෙ නැතිව එකපාරටම ගොඩ ඉඳන් මුහුදේ ගැඹුරුම දියඹට පනිනවා වගේ කරන්න බැරි දෙයකට අතගැසීම හැමටම හිතසුව පිණිස නෙවෙන දෙයක්.. ශ්‍රද්ධාව වඩමින්..ශීලයද...ශීලය වඩමින් සමාධියද..සමාධිය වඩමින් ප්‍රඥාවද කරා ක්‍රමයෙන් ලගාවිය යුතුය... [url]http://colombage-jayantha.blogspot.com/2010/10/blog-post_17.html[/url] [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom