ඔබ සූදානම් ද?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    12310471_1188843181145120_5224443888583137197_n.jpg

    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්න පුළුවන්.
    මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහා විපතක්මයි. මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.
    ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…

    මරණ සතිය
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :yes::yes::yes:++
     
    :):)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඉතිං, කොහොම කොයි වෙලේ අපේ පණ කෙන්ඳ යයිද කියලා අපි දන්නෙ නැහැ.. ඒක ඇත්ත.. ඒත් ඒ ගැන වැඩිය හිතන්න නරකයි.. හිස් අතින් ඇවිත් හිස් අතින්ම ඔහේ මැරිලා යන එක කිසිම තේරුමක් නැහැනේ.. මනුස්ස ආත්මයක් ලබපු එකත් අපරාදයක් එහෙම බැලුවොත්.. ඒ ලැබිච්ච මනුස්ස ආත්මයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනි.. තමන්ට නැතත් තමන් හැදුන වැඩුන රට වෙනුවෙන් හරි.. ජීවත් වෙලා ඉන්න ටිකේ ජීවිතේ උපරිමයෙන් විඳින්න ඕන.. ඒ එක්කම ආගම දහමටත් බර වෙලා පිනක් දහමක් කරගෙන.. :love:

    හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා..:yes:

    කළ හොඳ, නොහොඳයි ලොව පවතින්නේ
    පිණ පව දෙකමයි අපි ගෙනියන්නේ
     
    මහණ වෙන්න හිතෙනව බොලව් ආයෙ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහණ වෙන්න හිතෙනව බොලව් ආයෙ :(
    තෝ කීපාරක් මහන වෙන්න ගියාද ඩෝ.. බඳින්නෑ කිය කියා ඉඳලා අන්තිමේ කසාඳත් බැන්ඳා.. ඒපාර ආයෙ මහන වෙන්න ඕන කියනවා.. තෝ මහන උනත් ආයෙ සිවුරු ඇරලා ගෙදර එනවා..:growl:

    සිරාවටම මහන වෙනව කියන එක ඔය හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි.. :yes: හිත එකඟ නැත්නම් ඒ දේ කොහොමවත් කරන්න බැහැ..:no:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තෝ කීපාරක් මහන වෙන්න ගියාද ඩෝ.. බඳින්නෑ කිය කියා ඉඳලා අන්තිමේ කසාඳත් බැන්ඳා.. ඒපාර ආයෙ මහන වෙන්න ඕන කියනවා.. තෝ මහන උනත් ආයෙ සිවුරු ඇරලා ගෙදර එනවා..:growl:

    සිරාවටම මහන වෙනව කියන එක ඔය හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි.. :yes: හිත එකඟ නැත්නම් ඒ දේ කොහොමවත් කරන්න බැහැ..:no:
    බැන්දේ නොබැඳ බැරි නිසා බං. කෙල්ල බලාපොරොත්තු ගොඩක් හිතේ තියන් හිටිය.
    ඒ ඔක්කොම කඩල බිඳල දාන්න බැරි නිසයි බන්දේ බං.
    මේ වගේ පොස්ට් දකිද්දී දුවන්න හිතෙනව බං.
    හදිස්සියේ මළොත් කොයි ලෝකේ යයිද කවුද දන්නෙ?
    ගොඩ එන්න බැරි තැනකට ගියොත් එහෙම :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැන්දේ නොබැඳ බැරි නිසා බං. කෙල්ල බලාපොරොත්තු ගොඩක් හිතේ තියන් හිටිය.
    ඒ ඔක්කොම කඩල බිඳල දාන්න බැරි නිසයි බන්දේ බං.
    මේ වගේ පොස්ට් දකිද්දී දුවන්න හිතෙනව බං.
    හදිස්සියේ මළොත් කොයි ලෝකේ යයිද කවුද දන්නෙ?
    ගොඩ එන්න බැරි තැනකට ගියොත් එහෙම :(
    කොච්චර පින් කරත් අන්තිම මොහොතෙ නරක දෙයක් හිතට ආවොත් සොරිලු :(