ඔබ සොයනා බලය

Apr 28, 2015
23
3
0
ඔබ සොයනා බලය කුමක්ද ?
රුහිරු වර්ණයෙන් බැබලෙන ප්රචණ්ඩත්වයද ?
අහිංසක මිනිසුන් තලාපෙලා දමන බියගුළුකමද ?
හදවතක දෝංකාරය නොහඳුන අකාරුණිකකමද ?
බලය ලබා ගැනීමටත් , පවතින බලය අහිමිවී යා නොදී දැඩිසේ අල්ලගෙන සිටීමටත්
සිතුසේ ක්රියා කරන හදවත් තුළ ඇත්තේ මිලෙච්ඦත්වය නොවේද ?
බලය ලබාගත යුත්තේ එයින් මුළු ලොවක් සුන්දර කිරීමටය
ඒ කෙසේදයත්
හිරු රැසින් මුළු ලොවක් ආලෝකවන්න සේ ..
_W.C.මහේෂිකා_
 

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif