*ඔබට සමීප මිතුරන් දෙදෙනකුවත් සිටිනවාද?
ඔබේ සිතේ සිරවන ප්‍රශ්න චකිතයකින් තොරව මුදාහැර ,ජිවිතේ ගැටළු විසඳීමට සහය කරගත හැකි සිතේ සැනසුම ලබා දෙන සමීප මිතුරන් හිඳීමත් ඔබේ, සෞඛ්‍යය නංවාලන්නක්.
ඒ ප්‍රශ්නයට කාන්තාවන් නම් , නොබියව ඔව් කියන බව සඳහන්. සමීප ඇසුරු ඇතිකර ගෙන ඒවා, පවත්වාගෙන යාමට ඔවුන් සමත්. ඔබ වයස 35 ක පමණ පිරිමියකු නම් එවැනි කල්‍යාණ මිතුරන් දෙදෙනකුවත් නම් කළ හැකි නම් , ඔබත් සමාජශීලී මිත්‍රශීලී යහපත් සෞඛ්‍යයක් කරා ගමන් කරන්නකු බව කිව හැකියි.
ගෑනුන්ගේ යාළුකම් ගැන මොකට කියනවද....