~ඔබ හට ආදරයක් ඇති වී ඇත මා සොඳුර
නොදනිමි මාගේ හඳවතට කුමක් සිදු උනිද කියා
මෙතුවක් මෙතැන තිබූ හඳවත අතුරුදහන් ය //
ඔබ හට ආදරයක් ඇති වී ඇත මා සොඳුර
ඔබ එය දහස් වරකින් උවද ප්‍රතික්ෂේප කල නොහැක
මා ප්‍රිය පෙම්වත, මෙයයි ආදරය //
ඔබ නැවත හැරී මා දෙස බැලුවේ ද නැත
එනමුදු මා නැවතී බලා සිටියෙමි
මා හදවතට ඔබව නවතා ලන්නට උවමනා උවද
ඔබ බොහෝ ඇතට පියමං කර තිබුනි
කුමක් සිදු උනිද
මම නොදනිමි සොඳුර
මේ හදවත
උමතුවෙන් ද
ඔබ හට ආදරයක් ඇති වී ඇත මා සොඳුර
ඔබ එය දහස් වරකින් උවද ප්‍රතික්ෂේප කල නොහැක
මා ප්‍රිය පෙම්වත, මෙයයි ආදරය //
කාලය, ඔබ මඳකට නවතිනවාද
ටිකකට ආපස්සට යනවාද
මට මාව අතීතයේ අමතක විය
ඔහු අතීතයේ සිටි තැනදී
කොහේද මම
කොහේද නුඹ
මේ කුමනාකාරයක
මායාවක් ද?
ඔබ හට ආදරයක් ඇති වී ඇත මා සොඳුර
ඔබ එය දහස් වරකින් උවද ප්‍රතික්ෂේප කල නොහැක
මා ප්‍රිය පෙම්වත, මෙයයි ආදරය //
මෙන්න සිංදුව ~~~```~~~
නොදනිමි මාගේ හඳවතට කුමක් සිදු උනිද කියා
මෙතුවක් මෙතැන තිබූ හඳවත අතුරුදහන් ය //
ඔබ හට ආදරයක් ඇති වී ඇත මා සොඳුර
ඔබ එය දහස් වරකින් උවද ප්‍රතික්ෂේප කල නොහැක
මා ප්‍රිය පෙම්වත, මෙයයි ආදරය //
ඔබ නැවත හැරී මා දෙස බැලුවේ ද නැත
එනමුදු මා නැවතී බලා සිටියෙමි
මා හදවතට ඔබව නවතා ලන්නට උවමනා උවද
ඔබ බොහෝ ඇතට පියමං කර තිබුනි
කුමක් සිදු උනිද
මම නොදනිමි සොඳුර
මේ හදවත
උමතුවෙන් ද
ඔබ හට ආදරයක් ඇති වී ඇත මා සොඳුර
ඔබ එය දහස් වරකින් උවද ප්‍රතික්ෂේප කල නොහැක
මා ප්‍රිය පෙම්වත, මෙයයි ආදරය //
කාලය, ඔබ මඳකට නවතිනවාද
ටිකකට ආපස්සට යනවාද
මට මාව අතීතයේ අමතක විය
ඔහු අතීතයේ සිටි තැනදී
කොහේද මම
කොහේද නුඹ
මේ කුමනාකාරයක
මායාවක් ද?
ඔබ හට ආදරයක් ඇති වී ඇත මා සොඳුර
ඔබ එය දහස් වරකින් උවද ප්‍රතික්ෂේප කල නොහැක
මා ප්‍රිය පෙම්වත, මෙයයි ආදරය //
මෙන්න සිංදුව ~~~```~~~