Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ_යළිත්_ජනපති_වේවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ_යළිත්_ජනපති_වේවා!

ඔබ යළිත් ජනපති වේවා!

- සාක් රාජ්ය නායකයෝ ජනපති ජය පිළිබඳ දැඩි විශ්වාසය පළ කරති

‘ජනාධිපති මහින්ද යළිත් විශිෂ්ට ලෙස ජයගන්නවා.’ ඔබ ඉන්දියාව පුරාම පැසසුමට ලක්වෙලා

- නරේන්ද්ර මෝදි ඉන්දීය අගමැති

‘ඔබට මගේ සුබපැතුම් අවශ්ය වන්නේ නෑ. ඔබ දිනන බව මා දන්නවා

- ල්යොන්චෙන් සෙරිං තොබ්ගයි භූතාන අග්රාමාත්ය

‘අපි ඔබව නැවැත ජනාධිපති ලෙස දකීවි’

- සුජාතා කොයිරාල, නේපාල් හිටපු නියෝජ්ය අග්රාමාත්ය

‘විජයග්රහණයක් තුළින් නැවැත ඔබ තේරී පත්වෙනවා’

- යමින් අබ්දුල් ගයුම් , මාලදිවයින් ජනාධිපති

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත තේරී පත්වීමට සාක් රාජ්ය නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම්, ඔහුගේ ජයග්රහණය පිළිබඳ ඔවුහු දැඩි විශ්වාසය පළ කරති.දහ අට වන සාක් සමුළුවට පරිබාහිරව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බොහෝ රාජ්ය නායකයන්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී එතුමා නැවත තේරී පත්වීම සඳහා සුබ පතූ අතර එතුමාගේ ජයග්රහණය පිළිබද දැඩි විශ්වාසය පළ කළහ.

ජනාධිපති රාජපක්ෂ මහා සමඟ පැවැති සාකච්ඡාවේ දී මාලදිවයින ජනාධිපති යමින් අබ්දුල් ගයුම් “ මැතිවරණය කැඳවීම පිළිබඳ ශුභාශිංසන අපගේ හෘදයාංගම බලාපොරොත්තුව සහ ප්රාර්ථනාව පෙර අවස්ථාවල දී මෙන්ම විජයග්රහණයක් තුළින් ඔබ නැවත තේරී පත්වීමයි. මෙය කිසිසේත්ම ඔබට අපහසු කර්තව්යයක් විය නො හැකියි” යනුවෙන් පැවසුවේය.

ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා දහඅටවන සමුළුව විවෘත කරමින් රාජ්ය නායකයන් ඉදිරියේ කළ සිය දේශනයේ දී “ජනාධිපති රාජපක්ෂ යළිත් තේරී පත් වන ඔබට මම සුබ පතනවා” යැයි අවධාරණය කළේය.

“ඔබට මාගේ සුබ පැතුම් අවශ්ය වන්නේ නැහැ. නමුත් මම ඔබට සුබ පතනවා.” යැයි සාක් සමුළුව අතරවාරයේ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී භූතාන අග්රාමාත්ය ල්යොන් චෙන් සෙරීං තොබ්ගයි පැවසීය. “ඔබ දිනන බව මා දන්නවා.”

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නේපාල අග්රාමාත්ය සුසිල් කොයිරාල සමඟ සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ. එම හමුවට එක් වී සිටි හිටපු නියෝජ්ය අග්රාමාත්ය හා විදේශ කටයුතු ඇමැති සුජාතා කොයිරාල මෙනෙවිය “අපි ඔබව නැවත ජනාධිපති ලෙස දකීවි”. යනුවෙන් පැවසුවාය.

[QUOTE="EXCITE, post: 17437473, member: 517400"] [b]ඔබ_යළිත්_ජනපති_වේවා![/b] [SIZE=5][B][COLOR=Magenta]ඔබ යළිත් ජනපති වේවා![/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Indigo]- සාක් රාජ්ය නායකයෝ ජනපති ජය පිළිබඳ දැඩි විශ්වාසය පළ කරති[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]‘ජනාධිපති මහින්ද යළිත් විශිෂ්ට ලෙස ජයගන්නවා.’ ඔබ ඉන්දියාව පුරාම පැසසුමට ලක්වෙලා[/COLOR][/SIZE] [SIZE=4]- නරේන්ද්ර මෝදි ඉන්දීය අගමැති[/SIZE] [SIZE=4]‘ඔබට මගේ සුබපැතුම් අවශ්ය වන්නේ නෑ. ඔබ දිනන බව මා දන්නවා [/SIZE] [SIZE=4] - ල්යොන්චෙන් සෙරිං තොබ්ගයි භූතාන අග්රාමාත්ය[/SIZE] [SIZE=4] ‘අපි ඔබව නැවැත ජනාධිපති ලෙස දකීවි’[/SIZE] [SIZE=4]- සුජාතා කොයිරාල, නේපාල් හිටපු නියෝජ්ය අග්රාමාත්ය[/SIZE] [SIZE=4]‘විජයග්රහණයක් තුළින් නැවැත ඔබ තේරී පත්වෙනවා’[/SIZE] [SIZE=4]- යමින් අබ්දුල් ගයුම් , මාලදිවයින් ජනාධිපති[/SIZE] [SIZE=4]ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත තේරී පත්වීමට සාක් රාජ්ය නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම්, ඔහුගේ ජයග්රහණය පිළිබඳ ඔවුහු දැඩි විශ්වාසය පළ කරති.දහ අට වන සාක් සමුළුවට පරිබාහිරව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බොහෝ රාජ්ය නායකයන්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී එතුමා නැවත තේරී පත්වීම සඳහා සුබ පතූ අතර එතුමාගේ ජයග්රහණය පිළිබද දැඩි විශ්වාසය පළ කළහ.[/SIZE] [SIZE=4]ජනාධිපති රාජපක්ෂ මහා සමඟ පැවැති සාකච්ඡාවේ දී මාලදිවයින ජනාධිපති යමින් අබ්දුල් ගයුම් “ මැතිවරණය කැඳවීම පිළිබඳ ශුභාශිංසන අපගේ හෘදයාංගම බලාපොරොත්තුව සහ ප්රාර්ථනාව පෙර අවස්ථාවල දී මෙන්ම විජයග්රහණයක් තුළින් ඔබ නැවත තේරී පත්වීමයි. මෙය කිසිසේත්ම ඔබට අපහසු කර්තව්යයක් විය නො හැකියි” යනුවෙන් පැවසුවේය.[/SIZE] [SIZE=4] ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා දහඅටවන සමුළුව විවෘත කරමින් රාජ්ය නායකයන් ඉදිරියේ කළ සිය දේශනයේ දී “ජනාධිපති රාජපක්ෂ යළිත් තේරී පත් වන ඔබට මම සුබ පතනවා” යැයි අවධාරණය කළේය.[/SIZE] [SIZE=4] “ඔබට මාගේ සුබ පැතුම් අවශ්ය වන්නේ නැහැ. නමුත් මම ඔබට සුබ පතනවා.” යැයි සාක් සමුළුව අතරවාරයේ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී භූතාන අග්රාමාත්ය ල්යොන් චෙන් සෙරීං තොබ්ගයි පැවසීය. “ඔබ දිනන බව මා දන්නවා.”[/SIZE] [SIZE=4] ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නේපාල අග්රාමාත්ය සුසිල් කොයිරාල සමඟ සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ. එම හමුවට එක් වී සිටි හිටපු නියෝජ්ය අග්රාමාත්ය හා විදේශ කටයුතු ඇමැති සුජාතා කොයිරාල මෙනෙවිය “අපි ඔබව නැවත ජනාධිපති ලෙස දකීවි”. යනුවෙන් පැවසුවාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom