Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ_යළිත්_ජනපති_වේවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ජනාධිපතිවරණය නිතීයානුකුලයි නමුත් අන්ඩුපක්ශයෙන් ඉදිරිපත් කර ඇති අපෙක්ශකයා නිතීවිරොදියි. 18 වැනි සංශොදනය බලපාන්නේ එය බලාත්මක වු දා සිට ඉදිරියටයි.

නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ නිසා දැන් නඩු කියලා පලක් නැහැ නඩු කිව්වාම වරදකරු පවුලේ කෙනෙක්නම් ඔහු නඩුවෙන් දිනනවා.

නමුත් ජනතා අධිකරණයට දැන් මේ ක්රිමය අනුමත කිරිමටත්, විරුද්ධ විමටත් අවස්තාවක් ලැබිලා තියෙනවා ලබන ජනවාරි 8 වැනි දින අපි හිතනවා ජනතාව නිසි පිලිතුර දෙවි කියලා.

මහින්ද රාජපක්ශ යුද්ධය දිනා දුන්නා කියලා කියන්න බැහැ මන්ද යුද්ධයක් තනිවම දිනන්න බැරි නිසා, යුද්ධයට දෙශපාලනමය නායකත්වයක් දුන්නා ඉතා දුර්වල සහ අත්තොනොමතිකව කටයුතු කර ජත්යන්තරයද අමනාප කරගෙන අනෙක් අතට සරත් ෆොන්සෙකා කියපු පරදි අන්ඩුව අවසන්යේ නැවත්ත යුද්ධය නවත්වන්න හැදුවා අදික බලපැම් මත නමුත් සරත් ෆොන්සෙකා එය දිගටම කරගෙන ගියා.

කොහොම හරි 30 වසරක සාපයෙන් ලක්බිම බෙරුනා, මහින්දගෙ වෙලාවට හැම තැනම ත්රස්ත විරොධයක් මතුවෙලා තිබුනා, ඉන්දියාවෙත් ගාන්ධි පවුල තමයි බලයෙ සිටියෙ එවකට සියලු සාධක සෙට් වුනා ප්රභාගේ අවසානයට

ඉතින් යුද්ධය දිනු ජනපතිට අකමැත්තෙන් වුනත් ජනතාව කල ගුණ සැලකුවා 2010 දි , මම හිතන්නෙ දෙදෙනාටම 50% 50% වගේ ජන්දෙ දුන්නා නමුත් මහින්ද බැසිල් මැ.කො සමග ජන්ද මංකොල්ල කැවා ප්රතිපල වෙනස් කරා

මහින්දට තිබුනා 2016 වනකල් වැඩක් කරලා දුශිත අයව ඉවත් කරලා සංවර්ධානය කරන්න ර්, එවගෙම එම සංවර්ධනයෙ වාසිය සියලු දෙනාටම දැනෙන විදිහේ ප්රතිපත්ති හදන්න නමුත් සිදු වුනෙ එකෙ අනෙක් පැත්තෙ. කොටි ගනන් මුදල් නාස්ති කරා ගසා කැවා අද මිනිස්සුන්ට මහින්දව පෙන්න බැරි තත්වයකට ඇවිල්ලා

[QUOTE="Mayaratne, post: 17437831, member: 518275"] [SIZE="4"][COLOR="Indigo"]මේ ජනාධිපතිවරණය නිතීයානුකුලයි නමුත් අන්ඩුපක්ශයෙන් ඉදිරිපත් කර ඇති අපෙක්ශකයා නිතීවිරොදියි. 18 වැනි සංශොදනය බලපාන්නේ එය බලාත්මක වු දා සිට ඉදිරියටයි. නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ නිසා දැන් නඩු කියලා පලක් නැහැ නඩු කිව්වාම වරදකරු පවුලේ කෙනෙක්නම් ඔහු නඩුවෙන් දිනනවා. නමුත් ජනතා අධිකරණයට දැන් මේ ක්රිමය අනුමත කිරිමටත්, විරුද්ධ විමටත් අවස්තාවක් ලැබිලා තියෙනවා ලබන ජනවාරි 8 වැනි දින අපි හිතනවා ජනතාව නිසි පිලිතුර දෙවි කියලා. මහින්ද රාජපක්ශ යුද්ධය දිනා දුන්නා කියලා කියන්න බැහැ මන්ද යුද්ධයක් තනිවම දිනන්න බැරි නිසා, යුද්ධයට දෙශපාලනමය නායකත්වයක් දුන්නා ඉතා දුර්වල සහ අත්තොනොමතිකව කටයුතු කර ජත්යන්තරයද අමනාප කරගෙන අනෙක් අතට සරත් ෆොන්සෙකා කියපු පරදි අන්ඩුව අවසන්යේ නැවත්ත යුද්ධය නවත්වන්න හැදුවා අදික බලපැම් මත නමුත් සරත් ෆොන්සෙකා එය දිගටම කරගෙන ගියා. කොහොම හරි 30 වසරක සාපයෙන් ලක්බිම බෙරුනා, මහින්දගෙ වෙලාවට හැම තැනම ත්රස්ත විරොධයක් මතුවෙලා තිබුනා, ඉන්දියාවෙත් ගාන්ධි පවුල තමයි බලයෙ සිටියෙ එවකට සියලු සාධක සෙට් වුනා ප්රභාගේ අවසානයට ඉතින් යුද්ධය දිනු ජනපතිට අකමැත්තෙන් වුනත් ජනතාව කල ගුණ සැලකුවා 2010 දි , මම හිතන්නෙ දෙදෙනාටම 50% 50% වගේ ජන්දෙ දුන්නා නමුත් මහින්ද බැසිල් මැ.කො සමග ජන්ද මංකොල්ල කැවා ප්රතිපල වෙනස් කරා මහින්දට තිබුනා 2016 වනකල් වැඩක් කරලා දුශිත අයව ඉවත් කරලා සංවර්ධානය කරන්න ර්, එවගෙම එම සංවර්ධනයෙ වාසිය සියලු දෙනාටම දැනෙන විදිහේ ප්රතිපත්ති හදන්න නමුත් සිදු වුනෙ එකෙ අනෙක් පැත්තෙ. කොටි ගනන් මුදල් නාස්ති කරා ගසා කැවා අද මිනිස්සුන්ට මහින්දව පෙන්න බැරි තත්වයකට ඇවිල්ලා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom