ඔම්ලට් පීසා එකක් හදමු - Omelet Pizza Recipe

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ඔම්ලට් පීසා එකක් හදමු - Omelet Pizza Recipe

    ඔන්න මචන්ලා තවත් අලුත් video එකක් කලා , වැඩේ හොදයි නම් subscribe පාරක් දාන්න අමතක කරන්න එපා


    Subscribe කරන්න ඔබන්න



    රසට ඔම්ලට් පීසා එකක් හදමු - Omelet Pizza Recipe


    Sri Lankan Pickle (Sinhala Pickle) - http://www.elakiri.com/forum/showthread.php?t=1885235

    Oats Curry - ඕට්ස් කරියක් හදමු - https://www.elakiri.com/forum/showthread.php?t=1864793

    Oats Roti - ඕට්ස් රොටී හදමු - https://www.elakiri.com/forum/showthread.php?p=23518895

    හැමදාම කන පරිප්පු රසට උයමු - https://www.elakiri.com/forum/showthread.php?t=1863807

    Butter Toast - https://www.elakiri.com/forum/showthread.php?p=23506383

    සීනි සම්බෝල - https://www.elakiri.com/forum/showthread.php?p=23460392

    කංකුන් තෙලට - https://www.elakiri.com/forum/showthread.php?t=1861951

    තක්කාලි හොද්ද - http://www.elakiri.com/forum/showthread.php?p=23430911

    තක්කාලි හොද්ද - http://www.elakiri.com/forum/showthread.php?p=23430911

    පොල් මැල්ලුම් - http://www.elakiri.com/forum/showthread.php?p=23430908

    ඕට්ස් රසට හදන හැටි - http://www.elakiri.com/forum/showthread.php?p=23411375

    ඉක්මනින් පොල් සම්බෝල් තෙල් දාමු - http://www.elakiri.com/forum/showthread.php?p=23405045

    සොසේජස් සැරසිලි - http://www.elakiri.com/forum/showthread.php?t=1859295

    සොසේජෙස් උයමු - http://www.elakiri.com/forum/showthread.php?p=23380070

    මුහුදු කුකුළා කරිය - http://www.elakiri.com/forum/showthread.php?p=23374704

    කටට සැරට කුකුල් මස් ව්‍යංජනය - http://www.elakiri.com/forum/showthread.php?t=1858086

    බ්‍රෝකන් ජෙලි පුඩිම - http://www.elakiri.com/forum/showthread.php?p=22712930

    අල පූරි ගෙදරදීම - http://www.elakiri.com/forum/showthread.php?p=22398887

    මාළු පාන් ගෙදරදීම හදමු - http://www.elakiri.com/forum/showthread.php?p=22392380

    අලුත්ම විදිහේ Omelet Sandwich -http://www.elakiri.com/forum/showthread.php?t=1821468

    Lime Mojito ගෙදරදීම ලේසියෙන්ම -
    http://www.elakiri.com/forum/showthread.php?t=1821415

    උදේ කෑමට Cheese & Egg Sandwich -http://www.elakiri.com/forum/showthread.php?p=22380742

    කෙසෙල් අයිස් ක්‍රීම් - http://www.elakiri.com/forum/showthread.php?t=1820437

    මාරි බිස්කට් කේක් (oven අනවශ්‍යයි) - http://www.elakiri.com/forum/showthread.php?p=22348818

    මාරි බිස්කට් කේක් (oven අනවශ්‍යයි) - http://www.elakiri.com/forum/showthread.php?p=22348818

    වටලප්පන් ලේසියෙන් හදමු - http://www.elakiri.com/forum/showthread.php?t=1820171

    රසම රස French Fries - http://www.elakiri.com/forum/showthread.php?t=1819848

    රසම රස Jello Pinwheels - http://www.elakiri.com/forum/showthread.php?t=1819621

    රසම රස Onion Rings - බයිට් එකට නම් මරු - http://www.elakiri.com/forum/showthread.php?p=22325175

    තෙල් නැතුව චිකන් බදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1819264

    අපි නොදන්න Halogen Oven - http://www.elakiri.com/forum/showthread.php?p=22309551

    මැගී නූඩ්ල්ස් අලුත් රසකින් - http://www.elakiri.com/forum/showthread.php?p=22298004

    පොල් පැණි පෑන් කේක් - http://www.elakiri.com/forum/showthread.php?p=22294024

    රසම රස බිත්තර කබාබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1818109

    KFC රසටම සොසේජ් ට්වීස්ටර් - http://www.elakiri.com/forum/showthread.php?t=1817821

    පාන් වලින් සොසේජ් රෝල්ස් හදමු. - http://www.elakiri.com/forum/showthread.php?p=22198507

    රසම රස Sweet Pork කරි එකක් ගෙදරදීම හදාගමු -
    http://www.elakiri.com/forum/showthr...3#post22178333

    ගෙදරදීම Crispy Chicken හදමු - http://www.elakiri.com/forum/showthread.php?p=20453573

    Daddies Recipe කමු කමු - http://www.elakiri.com/forum/showthread.php?p=20400158

    Sausage Pasta ගෙදරදීම හදමු - http://www.elakiri.com/forum/showthread.php?p=20428652
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    මේ චැනල් එක උබේද. මේකේ තිබ්බ පයිනැපල් රයිස් එක අපි දවසක් හදාගෙන කෑවා. ඒක පට්ට :cool::cool:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    යකෝ මෙව්වට කවුද බන් පීසා කියන්නේ... :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඔම්ලට් එකක් දාන හැටි කියලා දෙන්න බැරිද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පීසා කිව්වට පීසා බේස් එකක් එන්නෙ නෑ නේද. ඔම්ලට් එක පීසා එකකම හැදුව නම් තවත් ගතියට එයි.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Okata, thawa mushroom and shallots tikak daala thicken cream tikak daala gatha nan supiri..anik eka ai vegetables tika kalin daala mix karanne nathe? anyways good work looks authentic