ඔමික්‍රොන් 09 දෙනෙක් හමුවුණා කියා කසාදෙ කල්දාපු නවසීලන්ත අගමැතිනිය

shenat

Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක

    එතකොට නන්ද සේන යුරෝපේ, ඇමරිකාව එක්ක සසදලා අපිතමා හොදටම කරා කිවේ ඒක කැත නැද්ද. :lol: :lol:

    මොකක් කිව්වත් නකමුරත් ලිඳේ, සරුත් ලිඳේ. 🙆‍♂️🤦‍♂️🤭

    උ කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා. මෙයා ගෙ පහුගිය කාලේ කරපු දේවල් බැලුවා ම ගොඩක් මාධ්‍ය සංදර්ශන වගේ තමයි. ප්‍රතිරූපය හදාගන්න කරන දේවල්.

    මාධ්‍ය සංදර්ශන උනාමයි කියමුකෝ. කාටද ඒකෙන් හානියක් උනේ? රටටත් නානියක් නෑ, මිනිස්සුන්ටත් හානියක් නෑ. හොඳක් විතරයි. එහෙමද ලංකාවෙ වෙන්නෙ?
    ------ Post added on Jan 25, 2022 at 3:26 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උ කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා. මෙයා ගෙ පහුගිය කාලේ කරපු දේවල් බැලුවා ම ගොඩක් මාධ්‍ය සංදර්ශන වගේ තමයි. ප්‍රතිරූපය හදාගන්න කරන දේවල්.

    බොරු ශෝ... ඊලග චන්දෙට ලෑස්ති වෙනවා. මයිනා වගේම කපටී
    ane manda ban, mama me rate inne. me geenita next election eka dinanna madya sandarshana oni ne ban, me geeni kohomath next election dinanawa (unless John Key contests again)
    Umbalata madya sandarshana wage penunata, me rate covid death rate eka godak aduy, anik ratawal hema ekakma kela wela thiyanakota, me geenige weda nisa rate minissu athal eke hitiya.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,637
    6,186

    Yes total deaths since 2019 is only 52
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපරාදේ නේ ? දැන් ඉතින් අඩු වෙලා ද ?🤭