ඔමෙටාෆෝබියා හෝ ඔම්මාටෝෆෝබියා (OMMATOPHOBIA)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔමෙටාෆෝබියා හෝ ඔම්මාටෝෆෝබියා (OMMATOPHOBIA) - Your Choice Way
    ග්‍රීක ඔමේටා යන්නෙහි අර්ථය “ඇස” යන්නයි.😳

    ඔමෙටාෆෝබියා යනු ඇස්වලට ඇති බියයි. හඩන අය ඔවුන්ගේ ඇස් ස්පර්ශ කරන අතර සමහරක් මෙය දැක හුදෙක් භීතියට පත් වේ.උදාහරණයක් ලෙස ඔබ හඩන විටදි සමහරක් අය ඔය කදුලු පිසදා ගන්න යැයි පැවසුවද හුදෙක් එය දුකට කියන දෙයක් උවත් 02% පමන ඇස් වලට තිබෙන බියට කියන දෙයකි.

    මෙම ෆෝබියා වර්ගය ඇති පුද්ගලයාට තමන්ට මෙය ඇති බව බොහෝ දුරට නොදැනේ.එහෙත් ඔබ හඩන හෝ ඇස් වෙනස් වීම් ,නැතිනම් සාමාන්‍ය පරිදි මිනිසුන්ගෙ ඇස් වලට වඩා වෙනස් විදිහට පිහිටනවානම් එය දකින බොහෝ දෙනෙක් ඇස් දැකීම මගින් කලකිරීම, හුස්ම හිරවීම, කරකැවිල්ල, සෙලවීම, ස්පන්දනය, අධික දහඩිය දැමීම, ඔක්කාරය හා සන්ත්රාසය වැනි දෑ මෙන්ම ඇස් පිළිබඳ උමතු සිතුවිලි ද පෙන්නුම් කරයි. (උමතු සිතුවිල්ලක් නම් එ පෙනෙනෙ ඇස් උගුල්ලා මිරිකලා දැමිමෙ තරහ ගන්න පුළුවන් 😱)

    මෙය තමන්ගේම ඇස් දර්පනයකින් දැක බියවීමක්ද මෙම ෆෝබියා වර්ගය ඇති බව අදහස් වේ.එය එක පාරක් දෙපාරක් නොව සෑම විටම විය යුතුය.එකපාරක් දෙපාරක් වීම සාමාන්‍ය දෙයකි.

    දැනට ලෝකයෙ 1980 පමන ඇමෙරිකාවේ සිදුවීමක් වාර්තා වී තිබිනි.එ ඇස් උගුල්ලා දැමීමකි.ඔහු පාපොච්චාරණය කර තිබුනෙ තමන්ට මහත් ඇස් දැකිමෙන් කෝපයට පත් වෙන බවයි.😱😳

    මෙම භීතිකාවට ප්‍රතිකාර කරනු ලබන්නේ #මෝහනයෙනි.ලංකාවෙ නම් රෝගීන් ඉන්නවද දන්නෙ නැ.මම හිතන්නෙ ඇති ඒත් දරුනු නැ එච්චරටම මෙම ෆෝබියා එක.

    තවත් දෙයක් මෙම ෆෝබියා එක ගොඩක් දුර්ලබ රෝගයක් වීම විශේෂත්වයක් ❤️😉.

    මෙම භීතිකාව සමහරක් විට එක එක රූප සටහන් දැකීමෙන් සහ වැලි හෝ අපිරිසිදු දෑ වැනි දෑ ඇස් මතට වැටිමෙන් උග්‍ර වීමට හැකියාවක් ඇත❤️✍️😌

    සාමාන්‍ය ෆෝබියා එකක් ඒත් ප්‍රතිකාර තිබෙ.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Post Click Here
     
    • Like
    Reactions: hodakolla