Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔයගොල්ලොත් මෙහෙමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Pessimist" data-source="post: 23158088" data-attributes="member: 566496"><p><span style="font-size: 15px">ඕක උඹට විතරක් වෙන දෙයක් නෙමේ නොකිව්වට සමාජයේ ගොඩ දෙනෙක්ට ඔහොම හිතෙනව. වෙලා තියෙන්නෙ මිනිස්සුන්ව dehumanize කරල. ගංවතුර ආව කිව්වට සුනාමි ආව කිව්වට ඒවට අහුවෙලා මිනිස්සු මැරෙනව උඹ දැකල නෑ. උඹට දකින්න ලැබෙන්නෙ එහෙම දෙයක් වුනා කිව්වාම අලුතෙන් නිර්මාණය වෙච්ච ප්රවෘති ටික විතරයි. උඹට අලුත් කරුණක් දැනගන්න ලැබෙනව. සතුට දැනෙන්නෙ ඒකට. ඔහොම හිතන උන් බහුතරය ඇත්තටම ගංවතුරක් සුනාමියක් වෙන තැනක මිනිස්සු ගහගෙන ගිහිං මැරෙනව සියැසින් දැකගන්න අවස්ථාව දුන්න නං ඔහොම සතුටක් ලබන්නෑ පෙලක් උන්ට PTSD හිටං හැදෙයි. යුද්ද වලත් ගොඩක් වෙන්නෙ මේක. මිනිහෙක්ට ආයුධයක් දීල කිසිම ආයුධයක් අතේ නැති නිරායුධ මනුස්සයෙක්ව මරල දාන්න පුලුවන් වෙන්න අවස්ථාව දීල දෙන්න මූණට මූණ පේන්න දැම්මොත් ලොකූ මානසික ප්රශ්නයක් තියෙන එකෙක්ට ඇරෙන්න එහෙම මරල දාන්න බෑ. ඒත් මිනිස්සු තාක්ශණෙක් එක්ක මිනිස්සුන්ව dehumanize කරගෙන. උඩින් ගිහිල්ල ගහද්දි දකින්නෙ බිල්ඩිං බංකර් වගේ දේවල් විනාශ වෙනව විතරයි. ඇත්තටම මූණට මූණ තමන්ගෙ අතින් මනුස්සයෙක්ව මැරෙනව දකින්නෑ. ඉතිං ඒ හැටි දෙයක් දැනෙන්නෑ. යුද්දෙදි වගේ නං ඉහලිං එන අණ පිලිපදින්න මිනිස්සුන්ගෙ තියෙන නැඹුරුවත් සෑහෙන දුරට බලපානව. dehumanize කරගැනීමත් බලපානව. දුක් වෙන්න එපා උඹට ඇති ප්රශ්නයක් නෑ. උඹ ඔහොම සතුටු වුනාට ඇත්තට මිනිස්සු ගිලිල මැරෙන්න යන තැනකට දැම්මොත් උන්ව බේරගන්න උඹ උත්සාහ කරනව ප්රවෘති බලල මිනිස්සු මැරෙන ගාන ගනං කල්ල සතුටු වුනාට.</span></p></blockquote><p></p>
[QUOTE="Pessimist, post: 23158088, member: 566496"] [SIZE="4"]ඕක උඹට විතරක් වෙන දෙයක් නෙමේ නොකිව්වට සමාජයේ ගොඩ දෙනෙක්ට ඔහොම හිතෙනව. වෙලා තියෙන්නෙ මිනිස්සුන්ව dehumanize කරල. ගංවතුර ආව කිව්වට සුනාමි ආව කිව්වට ඒවට අහුවෙලා මිනිස්සු මැරෙනව උඹ දැකල නෑ. උඹට දකින්න ලැබෙන්නෙ එහෙම දෙයක් වුනා කිව්වාම අලුතෙන් නිර්මාණය වෙච්ච ප්රවෘති ටික විතරයි. උඹට අලුත් කරුණක් දැනගන්න ලැබෙනව. සතුට දැනෙන්නෙ ඒකට. ඔහොම හිතන උන් බහුතරය ඇත්තටම ගංවතුරක් සුනාමියක් වෙන තැනක මිනිස්සු ගහගෙන ගිහිං මැරෙනව සියැසින් දැකගන්න අවස්ථාව දුන්න නං ඔහොම සතුටක් ලබන්නෑ පෙලක් උන්ට PTSD හිටං හැදෙයි. යුද්ද වලත් ගොඩක් වෙන්නෙ මේක. මිනිහෙක්ට ආයුධයක් දීල කිසිම ආයුධයක් අතේ නැති නිරායුධ මනුස්සයෙක්ව මරල දාන්න පුලුවන් වෙන්න අවස්ථාව දීල දෙන්න මූණට මූණ පේන්න දැම්මොත් ලොකූ මානසික ප්රශ්නයක් තියෙන එකෙක්ට ඇරෙන්න එහෙම මරල දාන්න බෑ. ඒත් මිනිස්සු තාක්ශණෙක් එක්ක මිනිස්සුන්ව dehumanize කරගෙන. උඩින් ගිහිල්ල ගහද්දි දකින්නෙ බිල්ඩිං බංකර් වගේ දේවල් විනාශ වෙනව විතරයි. ඇත්තටම මූණට මූණ තමන්ගෙ අතින් මනුස්සයෙක්ව මැරෙනව දකින්නෑ. ඉතිං ඒ හැටි දෙයක් දැනෙන්නෑ. යුද්දෙදි වගේ නං ඉහලිං එන අණ පිලිපදින්න මිනිස්සුන්ගෙ තියෙන නැඹුරුවත් සෑහෙන දුරට බලපානව. dehumanize කරගැනීමත් බලපානව. දුක් වෙන්න එපා උඹට ඇති ප්රශ්නයක් නෑ. උඹ ඔහොම සතුටු වුනාට ඇත්තට මිනිස්සු ගිලිල මැරෙන්න යන තැනකට දැම්මොත් උන්ව බේරගන්න උඹ උත්සාහ කරනව ප්රවෘති බලල මිනිස්සු මැරෙන ගාන ගනං කල්ල සතුටු වුනාට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom