ඔයගොල්ලොත් මෙහෙමද?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඔයගොල්ලොත් මෙහෙමද?

    මචං මට ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් මේවගේ දෙයක් තියනවා. ඔන්න 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවෙ ලෝක වෙල්ලඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරක් එල්ල වෙනවා නේ?ද මට එතකොට මාර ආතල් එකක් ආවා. ඊට පස්සෙ ඔය ප්ලේන් 1ක් එහෙම කඩන් වැටුනම , නැවක් ගිලුනම ,ගොඩනැගිල්ලක් කඩන් වැටුනම, සුනාමියක් ආවම ගිනිකන්දක් පුපුරලා ගියාම මාර ආතල් එකක් එනවා, මැලේසියන් MH370 ප්ලේන් එක අතුරුදහන් උනාමත් මාර ආතල් එකක් ආව. මම දැකලා තියනවා සමහරු මේවට අඬනවා, දැන් මේක දිගටම තිබුනොත් ඉස්සරහට මගේ අම්මා මැරුණත් දුකක් නැතිවෙයි වගේ..... මේකට විසඳුමක් තියෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,314
    100,159
    113
    ගගක මුහුදක පැනල මුල ඉදලම කරගන්න එක තමා ලේසිම විදිය.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    රෞටර් එක අප්සෙට් ගියා ඒ පොඩ්ඩට රෙපුත් කපලා ......:oo:
    ඔයගොල්ලොත් මෙහෙමද? 04-30-2018 10:42 PM ah ow ponnayo wisaduma thama meriyan gihin. wate pite okkotoma mara sathutak denei tho wage gon buruwek neti eka gena
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හෑ....ඔය කියන සීන් එකම මටත් තියේ බන්... :sorry:
    දැන් ඔය ගන් වතුරක් හෙම ආවම අමුතු කුරුරු කාලකන්නි සතුටක් එනවා නිකන් අඩේ පට්ට කතාකරන්න ටොපික් එක්ක හෑව් නේද...ඒක නිකන් අපේ ප්‍රශ්න යටපත් කරන්න තාවකාලිකවා ආපු ආතල් එකක් වගේ මට දැනෙනවා.... :sorry:
    ඔය ගන් වතුර මට්ටම බැහැගෙන ය්නවා කියන නිව්ස් වලට වඩා මටනම් මාර ත්‍රිල්ල්ලෙකක් එන්නේ මට්ටම ඉහල ගියා කිව්වාම.... :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මටනන් මාර ආතල් එකක් එනව ගොඩක් සැරට වැහැල වැහැල වැඩට යන්න බැරිවෙන්න පාරවල් යටවුනාම එහෙම.......:P:rofl::D
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    හෑ....ඔය කියන සීන් එකම මටත් තියේ බන්... :sorry:
    දැන් ඔය ගන් වතුරක් හෙම ආවම අමුතු කුරුරු කාලකන්නි සතුටක් එනවා නිකන් අඩේ පට්ට කතාකරන්න ටොපික් එක්ක හෑව් නේද...ඒක නිකන් අපේ ප්‍රශ්න යටපත් කරන්න තාවකාලිකවා ආපු ආතල් එකක් වගේ මට දැනෙනවා.... :sorry:
    ඔය ගන් වතුර මට්ටම බැහැගෙන ය්නවා කියන නිව්ස් වලට වඩා මටනම් මාර ත්‍රිල්ල්ලෙකක් එන්නේ මට්ටම ඉහල ගියා කිව්වාම.... :baffled:

    ඒක තමයි! 2004 සුනාමිය වෙලාවෙදිත් මට ඔය කාලකණ්නි සතුට ආව ,සිවිල් යුද්ධෙ ඉවර උනාමත් මල පැන්නා කියහන්කො. වලිප්පුව හැදුනාමත් මෙහෙම වෙනවද? අපේ ගමේ එකෙක්කිව්වෙ වලිප්පුව කියල මේකට. මීමැස්මොරය තියෙනවනන් මෙහෙම වෙනද?
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒක තමයි! 2004 සුනාමිය වෙලාවෙදිත් මට ඔය කාලකණ්නි සතුට ආව ,සිවිල් යුද්ධෙ ඉවර උනාමත් මල පැන්නා කියහන්කො. වලිප්පුව හැදුනාමත් මෙහෙම වෙනවද? අපේ ගමේ එකෙක්කිව්වෙ වලිප්පුව කියල මේකට. මීමැස්මොරය තියෙනවනන් මෙහෙම වෙනද?

    හුත්හ්ටෝ මලත් පැන්නද උබට? :baffled:
    මට එච්චරම සීන් එකක් නෑ..හැබැයි බෝම්බ පිපිරුනාමනම් පොඩි මෙව්වා එකක් ආවා..ඔව් ඔව් පව් තමා මිනිස්සු....
    ඒත් බන් නිකන් බය මුසු ආසාවක් වගේ නිකන් හෙට ඉස්කොලේ ගිහිල්ලා කතා කරන්න දෙයක් තියේ නේද වගේ... :baffled:
    තව ආතල් එනවා ඔය මිනිස්සු ඇලට පෙරලුනා, නාය යෑම් වගේ සිද්දි වලදි :(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හෑ....ඔය කියන සීන් එකම මටත් තියේ බන්... :sorry:
    දැන් ඔය ගන් වතුරක් හෙම ආවම අමුතු කුරුරු කාලකන්නි සතුටක් එනවා නිකන් අඩේ පට්ට කතාකරන්න ටොපික් එක්ක හෑව් නේද...ඒක නිකන් අපේ ප්‍රශ්න යටපත් කරන්න තාවකාලිකවා ආපු ආතල් එකක් වගේ මට දැනෙනවා.... :sorry:
    ඔය ගන් වතුර මට්ටම බැහැගෙන ය්නවා කියන නිව්ස් වලට වඩා මටනම් මාර ත්‍රිල්ල්ලෙකක් එන්නේ මට්ටම ඉහල ගියා කිව්වාම.... :baffled:

    මටත් ඕකම තමයි මචන්.
    අනුන්ට වෙද්දී අපිට ආතල්
    අපිට උනොත් අනිත් උන්ට ආතල්
    :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක ඇවිල්ල මනෝවිද්යාත්මක පැත්තෙන් ගත්තාම මේවගේ දෙයක් බන්. ඒකියන්නෙ උඹට එහෙම දෙයක් නොවිච්ච එක ගැන උඹ සතුටු වෙනව වගේ දෙයක් වෙන්නෙ. ඒකියන්නෙ නිකන් උඹට උඹ ගැන උසස් හැඟීමක් පහල වෙනවා:yes::yes:!!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක උඹට විතරක් වෙන දෙයක් නෙමේ නොකිව්වට සමාජයේ ගොඩ දෙනෙක්ට ඔහොම හිතෙනව. වෙලා තියෙන්නෙ මිනිස්සුන්ව dehumanize කරල. ගංවතුර ආව කිව්වට සුනාමි ආව කිව්වට ඒවට අහුවෙලා මිනිස්සු මැරෙනව උඹ දැකල නෑ. උඹට දකින්න ලැබෙන්නෙ එහෙම දෙයක් වුනා කිව්වාම අලුතෙන් නිර්මාණය වෙච්ච ප්‍රවෘති ටික විතරයි. උඹට අලුත් කරුණක් දැනගන්න ලැබෙනව. සතුට දැනෙන්නෙ ඒකට. ඔහොම හිතන උන් බහුතරය ඇත්තටම ගංවතුරක් සුනාමියක් වෙන තැනක මිනිස්සු ගහගෙන ගිහිං මැරෙනව සියැසින් දැකගන්න අවස්ථාව දුන්න නං ඔහොම සතුටක් ලබන්නෑ පෙලක් උන්ට PTSD හිටං හැදෙයි. යුද්ද වලත් ගොඩක් වෙන්නෙ මේක. මිනිහෙක්ට ආයුධයක් දීල කිසිම ආයුධයක් අතේ නැති නිරායුධ මනුස්සයෙක්ව මරල දාන්න පුලුවන් වෙන්න අවස්ථාව දීල දෙන්න මූණට මූණ පේන්න දැම්මොත් ලොකූ මානසික ප්‍රශ්නයක් තියෙන එකෙක්ට ඇරෙන්න එහෙම මරල දාන්න බෑ. ඒත් මිනිස්සු තාක්ශණෙක් එක්ක මිනිස්සුන්ව dehumanize කරගෙන. උඩින් ගිහිල්ල ගහද්දි දකින්නෙ බිල්ඩිං බංකර් වගේ දේවල් විනාශ වෙනව විතරයි. ඇත්තටම මූණට මූණ තමන්ගෙ අතින් මනුස්සයෙක්ව මැරෙනව දකින්නෑ. ඉතිං ඒ හැටි දෙයක් දැනෙන්නෑ. යුද්දෙදි වගේ නං ඉහලිං එන අණ පිලිපදින්න මිනිස්සුන්ගෙ තියෙන නැඹුරුවත් සෑහෙන දුරට බලපානව. dehumanize කරගැනීමත් බලපානව. දුක් වෙන්න එපා උඹට ඇති ප්‍රශ්නයක් නෑ. උඹ ඔහොම සතුටු වුනාට ඇත්තට මිනිස්සු ගිලිල මැරෙන්න යන තැනකට දැම්මොත් උන්ව බේරගන්න උඹ උත්සාහ කරනව ප්‍රවෘති බලල මිනිස්සු මැරෙන ගාන ගනං කල්ල සතුටු වුනාට.
     
    මේ කතාවත් හරි මේ සිද්දිය ගැන වෙනම කෝනයකින් පැහැදිලි කිරීමක්. ඇත්තටම සිද්දිය සිදුවෙන පරිසරයේ නැතුව තමන්ට සුවපහසු විදිහට තමන්ගෙ ගෙදර සාලෙ පුටුවක් උඩ වාඩිවෙලා නිවුස් එක බලනකොට එන හැඟීමයි ඇත්තටම සිද්දිය වෙන ස්ථානයේ සිට බැලීමයි කියන්නෙ ඉතින් දෙකක්. පරස්පර විරෝදී අවස්ථා දෙකක්.......
    Rep+ for pessimist!!