Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයගොල්ලෝ ගහලා තියන හොදම ගේම්ස් මොනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් තියෙනවා.

Testament of Sherlock Holmes,Silver Earning

Mafia 1,2

Dreamfall Longest Journey

Call of Duty 2 ,MW1,MW2,MW3

Medal of Honor Allied Assault ,Medal of Honor 2010

Mass Effect 1,2,3

Dragon Age 1,2

Elder Scrolls Oblivion, Skyrim

Kingdoms of Amalur Reckoning (මේක එළකිරි game එකක් Map එක සෑහෙන්න ලොකුයි, පැය ගණන් එහෙට මෙහෙට යන්න පුලුවන් අළුත් ඒවා හොයාගෙනම)

Tomb Raider Anniversary

Heavy Rain (මම හිතන්නේ ලෝකයේ හොදම Adventure game එක)

Indigo Prophecy (Heavy Rain ගහපු කට්ටියම ගහපු එකක්)

Broken Sword 3,4 (Angel of Death එක ටිකක් sucks හැබැයි (4))

Dirt 2,3

Need for Speed MW

Age of Empires 1, Rise of Rome, 2, 3 (3 එකේ Expansion packs ටික ගැහුවේ නම් නෑ)

Age of Mythology, Titans (මේක ගහලා නැත්නම් වැඩක් නෑ)

Rome Total War, Empire Total War (මේකේ ලංකාව පවා තියෙනවා උන් නුවර එවුන්ව හැබැයි කැරලි කාරයෝ කියලා මේකේදි නම් කරලා තියෙන්නේ), Shogun Total War (මේකේ තියෙන්නේ Japanese Empires ලා ගැන)

Anno 1404

Tropico 4 (මේක නියම game එකක් මහින්ද වගේ එකෙක් රට පාලනය කරන්නේ, උබ තමයි ඒකාධිපතියා, උබට පුලුවන් ඕන වෙලාවට කැමති එකෙක්ව ඕන නම් පැහැර ගෙන යන්න, මරන්න, arrest කරන්න ලංකාව වගේම තමයි )

Prototype 1, 2 (1 එකේ වීරයා (Alex Mercer) තමයි 2 එකේ හතුරා ලොල් සහගතයි)

Call of Juraz (පළවෙනි එක )

Dead Island (එළකිරි game එකක් ඕන නම් වරෙන් අපි සෙට් වෙලා ගහපු)

Sims 2,3

Singles Triple Troubles (මේකේ තියෙන්නේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා එකෙක්ව සෙට් කරගන්න තියෙන්නේ, ලෙස්බියන් වුනත් පුලුවන්, gay වුනත් පුලුවන් තව පිටින් කොල්ලෙක් සෙට් කරගත්තොත්)

3d Sex villa (හු$කන්න තියෙන්නේ)

Lord of the Rings War in the North

Saints Row 3

GTA Vice City, 3, San Andreas, IV (GTA එකේ මම ගහලා නැත්තේ 1,2 විතරයි)

Splinter Cell Conviction (මේක චා ,ඌගේ දුවව බේරගන්න යන එකක් තියෙන්නේ මට මතක හැටියට), Chaos Theory (මේකේ තමයි නියම Stealth තියෙන්නේ)

Max Payne 1,2 3

තව තියෙනවා ,ඉවරයක් නෑ List එකේ.. මට මතකත් නෑ පස්සේ දාන්නම්. මෙතනින් හැම එකම වගේ ඉවර කරලා තියෙනව.

[QUOTE="Dead Island, post: 13704271, member: 396558"] ගොඩක් තියෙනවා. Testament of Sherlock Holmes,Silver Earning Mafia 1,2 Dreamfall Longest Journey Call of Duty 2 ,MW1,MW2,MW3 Medal of Honor Allied Assault ,Medal of Honor 2010 Mass Effect 1,2,3 Dragon Age 1,2 Elder Scrolls Oblivion, Skyrim Kingdoms of Amalur Reckoning (මේක එළකිරි game එකක් Map එක සෑහෙන්න ලොකුයි, පැය ගණන් එහෙට මෙහෙට යන්න පුලුවන් අළුත් ඒවා හොයාගෙනම) Tomb Raider Anniversary Heavy Rain (මම හිතන්නේ ලෝකයේ හොදම Adventure game එක) Indigo Prophecy (Heavy Rain ගහපු කට්ටියම ගහපු එකක්) Broken Sword 3,4 (Angel of Death එක ටිකක් sucks හැබැයි (4)) Dirt 2,3 Need for Speed MW Age of Empires 1, Rise of Rome, 2, 3 (3 එකේ Expansion packs ටික ගැහුවේ නම් නෑ) Age of Mythology, Titans (මේක ගහලා නැත්නම් වැඩක් නෑ) Rome Total War, Empire Total War (මේකේ ලංකාව පවා තියෙනවා උන් නුවර එවුන්ව හැබැයි කැරලි කාරයෝ කියලා මේකේදි නම් කරලා තියෙන්නේ), Shogun Total War (මේකේ තියෙන්නේ Japanese Empires ලා ගැන) Anno 1404 Tropico 4 (මේක නියම game එකක් මහින්ද වගේ එකෙක් රට පාලනය කරන්නේ, උබ තමයි ඒකාධිපතියා, උබට පුලුවන් ඕන වෙලාවට කැමති එකෙක්ව ඕන නම් පැහැර ගෙන යන්න, මරන්න, arrest කරන්න ලංකාව වගේම තමයි ) Prototype 1, 2 (1 එකේ වීරයා (Alex Mercer) තමයි 2 එකේ හතුරා ලොල් සහගතයි) Call of Juraz (පළවෙනි එක ) Dead Island (එළකිරි game එකක් ඕන නම් වරෙන් අපි සෙට් වෙලා ගහපු) Sims 2,3 Singles Triple Troubles (මේකේ තියෙන්නේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා එකෙක්ව සෙට් කරගන්න තියෙන්නේ, ලෙස්බියන් වුනත් පුලුවන්, gay වුනත් පුලුවන් තව පිටින් කොල්ලෙක් සෙට් කරගත්තොත්) 3d Sex villa (හු$කන්න තියෙන්නේ) Lord of the Rings War in the North Saints Row 3 GTA Vice City, 3, San Andreas, IV (GTA එකේ මම ගහලා නැත්තේ 1,2 විතරයි) Splinter Cell Conviction (මේක චා ,ඌගේ දුවව බේරගන්න යන එකක් තියෙන්නේ මට මතක හැටියට), Chaos Theory (මේකේ තමයි නියම Stealth තියෙන්නේ) Max Payne 1,2 3 තව තියෙනවා ,ඉවරයක් නෑ List එකේ.. මට මතකත් නෑ පස්සේ දාන්නම්. මෙතනින් හැම එකම වගේ ඉවර කරලා තියෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom