ඔයගොල්ලෝ ගහලා තියන හොදම ගේම්ස් මොනවද

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔයගොල්ලෝ ගහලා තියන හොදම ගේම්ස් මොනවද

    හිතට අල්ලලා ගියපු ඒවා
    මේක හොදද බන්
    :cool:
    transformers_487411b.jpg

    ගේම්ස් ඩවුන්ලෝඩ් කරන අයට මේක වැදගත් වෙයි
    මොකද යූ යුටුබ් බලලා ඩවුන්ලෝඩ් කරන ඒවා
    අන්තිමට මෙලෝ රහක් නැති ඒවා
    ගහලා තියන අයගෙන් අදහස් ගන්න එක හොදයිනේ

    පුලුවන්ම් ලින්ක් ටිකත් දන්න
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ගොඩක් තියෙනවා.

    Testament of Sherlock Holmes,Silver Earning
    Mafia 1,2
    Dreamfall Longest Journey
    Call of Duty 2 ,MW1,MW2,MW3
    Medal of Honor Allied Assault ,Medal of Honor 2010
    Mass Effect 1,2,3
    Dragon Age 1,2
    Elder Scrolls Oblivion, Skyrim
    Kingdoms of Amalur Reckoning (මේක එළකිරි game එකක් Map එක සෑහෙන්න ලොකුයි, පැය ගණන් එහෙට මෙහෙට යන්න පුලුවන් අළුත් ඒවා හොයාගෙනම)
    Tomb Raider Anniversary
    Heavy Rain (මම හිතන්නේ ලෝකයේ හොදම Adventure game එක)
    Indigo Prophecy (Heavy Rain ගහපු කට්ටියම ගහපු එකක්)
    Broken Sword 3,4 (Angel of Death එක ටිකක් sucks හැබැයි (4))
    Dirt 2,3
    Need for Speed MW
    Age of Empires 1, Rise of Rome, 2, 3 (3 එකේ Expansion packs ටික ගැහුවේ නම් නෑ)
    Age of Mythology, Titans (මේක ගහලා නැත්නම් වැඩක් නෑ)
    Rome Total War, Empire Total War (මේකේ ලංකාව පවා තියෙනවා උන් නුවර එවුන්ව හැබැයි කැරලි කාරයෝ කියලා මේකේදි නම් කරලා තියෙන්නේ), Shogun Total War (මේකේ තියෙන්නේ Japanese Empires ලා ගැන)
    Anno 1404
    Tropico 4 (මේක නියම game එකක් මහින්ද වගේ එකෙක් රට පාලනය කරන්නේ, උබ තමයි ඒකාධිපතියා, උබට පුලුවන් ඕන වෙලාවට කැමති එකෙක්ව ඕන නම් පැහැර ගෙන යන්න, මරන්න, arrest කරන්න ලංකාව වගේම තමයි )
    Prototype 1, 2 (1 එකේ වීරයා (Alex Mercer) තමයි 2 එකේ හතුරා ලොල් සහගතයි)
    Call of Juraz (පළවෙනි එක )
    Dead Island (එළකිරි game එකක් ඕන නම් වරෙන් අපි සෙට් වෙලා ගහපු)
    Sims 2,3
    Singles Triple Troubles (මේකේ තියෙන්නේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා එකෙක්ව සෙට් කරගන්න තියෙන්නේ, ලෙස්බියන් වුනත් පුලුවන්, gay වුනත් පුලුවන් තව පිටින් කොල්ලෙක් සෙට් කරගත්තොත්)
    3d Sex villa (හු$කන්න තියෙන්නේ)
    Lord of the Rings War in the North
    Saints Row 3
    GTA Vice City, 3, San Andreas, IV (GTA එකේ මම ගහලා නැත්තේ 1,2 විතරයි)
    Splinter Cell Conviction (මේක චා ,ඌගේ දුවව බේරගන්න යන එකක් තියෙන්නේ මට මතක හැටියට), Chaos Theory (මේකේ තමයි නියම Stealth තියෙන්නේ)
    Max Payne 1,2 3

    තව තියෙනවා ,ඉවරයක් නෑ List එකේ.. මට මතකත් නෑ පස්සේ දාන්නම්. මෙතනින් හැම එකම වගේ ඉවර කරලා තියෙනව.
     
    • Like
    Reactions: randitha chathumal

    mafiya gahanna asyi pattada :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    (GTA එකේ මම ගහලා නැත්තේ 1,2 විතරයි)
    Splinter Cell Conviction (මේක චා ,ඌගේ දුවව බේරගන්න යන එකක් තියෙන්නේ මට මතක හැටියට), Chaos Theory (මේකේ තමයි නියම Stealth තියෙන්නේ)
    GTA 1,2 නම් ඒ කාලේ හැටියට හොඳ ඇති. මාත් ආතල් එකට ගැහුවා ඒ දෙක. උඩින් පෙන්නන්නේ නිකං කුරුමිනියෝ වගේ. තේරුමක් නෑ:lol::lol:
    Splinter Cell
    Conviction එක පට්ට graphics. Chaos Theory වල තමා සිරාම Stealth තියෙන්නේ. ඒත් ඒක Advance මදි. හැබැයි අමාරුම එක Double Agent එක. :cool::cool: