ඔයගොල්ලෝ දවසේ සතුටින් ඉන්න කරන දේවල් මොනවද

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    තේ ගහනවා
    Sipping Kermit The Frog GIF
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,848
    113
    Colombo, Sri Lanka
    සැරින් සැරේ ස්විට්ච් එක දාලා බලනවා power ආවද කියලා....... 🤗 🤗
    අක්කා තමයි මගේ සතුටට බාදා කරන්නේ "උඹ ඔය ස්විට්ච් එක අද කඩලා තමයි පස්ස බලන්නේ" කියලා ගෝර නාඩු කියලා ......:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    රෑ කරන්ට් කැපුවහම බයියන්ගෙ ලෑන්ඩ් ලයින් වලට කෝල් අරන් කට් කරනවා. 4 දෙනෙකුට වගෙ කරා. අදත් කරන්න ඕනේ.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,062
    9,378
    113
    Microsoft
    සැරින් සැරේ ස්විට්ච් එක දාලා බලනවා power ආවද කියලා....... 🤗 🤗
    අක්කා තමයි මගේ සතුටට බාදා කරන්නේ "උඹ ඔය ස්විට්ච් එක අද කඩලා තමයි පස්ස බලන්නේ" කියලා ගෝර නාඩු කියලා ......:(
    ai ara @Solo Rider aran dunna geniyata moko une?:eek:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    සැරින් සැරේ ස්විට්ච් එක දාලා බලනවා power ආවද කියලා....... 🤗 🤗
    අක්කා තමයි මගේ සතුටට බාදා කරන්නේ "උඹ ඔය ස්විට්ච් එක අද කඩලා තමයි පස්ස බලන්නේ" කියලා ගෝර නාඩු කියලා ......:(
    අනේ බයිසන් ඉතින් ස්විච් එක දාලා තියපංකෝ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,848
    113
    Colombo, Sri Lanka
    ai ara @Solo Rider aran dunna geniyata moko une?:eek:
    එන්ජින් එක නැති එකක් මූ මට 30,000.00ට දීලා තියෙන්නේ ....... :(

    අනේ බයිසන් ඉතින් ස්විච් එක දාලා තියපංකෝ
    තැම්ක්ස්......Genius...🤗:love2: