ඔයලා මෙතනින් මොන කෙනාද මාලිමා ජන්ද?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    (1) කැමැත්තෙන් රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් මාලිමාවට ජන්දෙ දුන්නා

    (2) සමාජයට බයෙ මම, අපි මාලිමාවට නොදුන්නොත් අපි රටට ආදරෙ නැති උන් විදියට සමාජයට බයෙ ජන්දෙ දුන්නා

    (3) රැල්ලට ජන්දෙ දුන්නා

    (4) අනික් අයට දෙන්න බැරිම නිසා ජන්දෙ දුන්නා


    වැඩිපුරම ඉන්නෙ (2) ,(4)🫶♥ එකෙ අය නේද මමනම් හිතන්නෙ එහෙම වෙන්න ඇති. දුන්න ජන්දෙ ගැන මොකද හිතන්නෙ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,475
    113
    (3) රැල්ලට ජන්දෙ දුන්නා

    තීම් සොන්ග් එකටම 25 මිලියන් විතර චන්ද වැටුනා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    මොකාට කතිරෙ ගැහුවත් අන්තිමට මේ රටේ රැකෙන්නේ දූෂිත නිලධාරී වළල්ලක් විතරයි!
    පාලකයා මොකා නුනත් දූෂිත නිලධාරීන්ගේ ගොදුරු වෙන අනුවනයින් වෙනවා පත්වෙන හැම එකාම...
    එච්චරට මේ රාජ්‍ය සේවෙ දූෂිත කල්ලි ගැසීම් තියෙන්නෙ...