ඔයල දන්න Adsense/Ads friendly wordpress Theme මොනාද ? (one time/life time pay)

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඔයල දන්න Adsense/Ads friendly wordpress Theme මොනාද ?
    Yearly ගෙවන්ඩ සල්ලි නැ onetime pay කරල ගන්ඩ පුලුවන් ඵකක් බලන්නෙ.

    # Newspaper
    # GeneratePress
    # ColorMag
    # Ad-Sense
    # Jannah,..

    හොදයිද

     
    • Like
    Reactions: Psiko