ඔයා වගේම සිහිය නැති/පණ නැති තව පිටපතක් ලැබ් එකක හිටියොත් ඔයාගේ අතක් පයක් නැතිවෙච්ච දවසට හාට් එක වැඩ නොකරපු දවසට අක්මාව වකුගඩු විනාශ උන දවසට පිළිකා හැදිලා බඩවැල් කපපු දවසට අලුතින් බද්ධකරගන්න පුලුවන්...

අඟහරුවල ජනපද හදන්න දඟලන ධනවාදී NASA සුද්දන්ට මේවා නොතෙරෙන එකනේ පුදුමේ ?
මේ වගේ අදහස් එන්නේ රාවණාගෙන් පැවත එන හෙළයක්ඛ පුතුන්ට විතරයි...

අඟහරුවල ජනපද හදන්න දඟලන ධනවාදී NASA සුද්දන්ට මේවා නොතෙරෙන එකනේ පුදුමේ ?
මේ වගේ අදහස් එන්නේ රාවණාගෙන් පැවත එන හෙළයක්ඛ පුතුන්ට විතරයි...