ඔයාගේම කියලා මානව ක්ලෝනයක් හදාගෙන තිබිමේ වැදගත්කම...😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔයා වගේම සිහිය නැති/පණ නැති තව පිටපතක් ලැබ් එකක හිටියොත් ඔයාගේ අතක් පයක් නැතිවෙච්ච දවසට හාට් එක වැඩ නොකරපු දවසට අක්මාව වකුගඩු විනාශ උන දවසට පිළිකා හැදිලා බඩවැල් කපපු දවසට අලුතින් බද්ධකරගන්න පුලුවන්...:cool::cool::cool:අඟහරුවල ජනපද හදන්න දඟලන ධනවාදී NASA සුද්දන්ට මේවා නොතෙරෙන එකනේ පුදුමේ ?:confused:

    මේ වගේ අදහස් එන්නේ රාවණාගෙන් පැවත එන හෙළයක්ඛ පුතුන්ට විතරයි...:yes::yes::yes:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    අඩෝ ඒ කියන්නෙ මේ FILM 1කේ Screen Writer උබද???? :shocked::shocked::shocked:

    The Island (2005)

    The-island.jpg
     
    • Love
    • Like
    Reactions: kavindu84 and GDKN2

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    ඔව් ඒකත් පොඩි ගංජා පාරක් ඇද්දමනෙ එන්නෙ.

    ඒක නිසාමද කොහෙද ලංකාවේ කන්සා තහනම් කළේ සුද්දො.

    Lankaawe witharak newei lokenma kansa thahanam kale ekai. anti-consumerist hinda.. 80s wala kansa legal, minissu kansa use karala hippie culture ekata huru wenna gaththa. Hippie culture kiyanne free and simple life ekak. Oka capitalist la ta loku threat ekak una..eka nisa cannabies illegal karala hippies lawa society eke criminals la widihata marginalize kala
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Lankaawe witharak newei lokenma kansa thahanam kale ekai. anti-consumerist hinda.. 80s wala kansa legal, minissu kansa use karala hippie culture ekata huru wenna gaththa. Hippie culture kiyanne free and simple life ekak. Oka capitalist la ta loku threat ekak una..eka nisa cannabies illegal karala hippies lawa society eke criminals la widihata marginalize kala
    LSD නෙමෙයිද හිපිලා පාවිච්චි කළේ. මම ඩොකුමන්ට්‍ර් ිඑකක දැක්කා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    LSD නෙමෙයිද හිපිලා පාවිච්චි කළේ. මම ඩොකුමන්ට්‍ර් ිඑකක දැක්කා
    වැඩිපුරම cannabis. LSD, Magic mushroom use කරල තියනවා. All of them are mind awakening and relatively harmless drugs
     
    • Like
    Reactions: sakuntha1996

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Lankaawe witharak newei lokenma kansa thahanam kale ekai. anti-consumerist hinda.. 80s wala kansa legal, minissu kansa use karala hippie culture ekata huru wenna gaththa. Hippie culture kiyanne free and simple life ekak. Oka capitalist la ta loku threat ekak una..eka nisa cannabies illegal karala hippies lawa society eke criminals la widihata marginalize kala
    really ? :shocked: