ඔයාගේ ඉතිරි කරන ප්ලෑන් එක මොකක්ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    අවු 5කින් ඩොලර් එක රු 300ක් උනත් පුදුම වෙන්න දෙයක් නෑ .. ඒක නිසා පෙට්ටගමේ දානවා වගේ සල්ලි ඉතුරු කරල වැඩක් නෑ ලංකාවේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතුරු කරන්න plan එකක් නෑ ...ආයෝජනය කරනවා පමණයි
     
    • Like
    Reactions: D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවු 5කින් ඩොලර් එක රු 300ක් උනත් පුදුම වෙන්න දෙයක් නෑ .. ඒක නිසා පෙට්ටගමේ දානවා වගේ සල්ලි ඉතුරු කරල වැඩක් නෑ ලංකාවේ.
    ඉතුරු කරන්න plan එකක් නෑ ...ආයෝජනය කරනවා පමණයි

    banku karayo tika young set eke mola kanawa
    Save karanne pukatada
    Invest tiyeddi

    elakiri sirla andanna ba ban mona bankuwa awath

    good morning mituranae
    Mama nagitta
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    අර ලක්ශ 5 ක් තියෙන නංගි බෑදලද දන් නෑ:sorry::sorry:
     

    valkyrie awia

    Member
    Aug 27, 2020
    6
    6
    3
    Bank 3ka acc thunak hadan innawa ekakata masekata 500i thawa ekakata 1000i anikeka normal salary dana bank eka 500ithuru karanne wedding ekk wage set unoth ekata viyadan karanna 1000 ithuru karanne ilagata karanna hithan inna wedagathma de karanna aye maseta 600k vithara samithiyaka ithuru karanawa thawa aurudu 4kin mata maseta 5000gane hambenawa beheth ganna ledk hedunoth thawa housing lone ekk gann puluwn poliya aduwen ඇප nothiya itim ekath karan ynawa denatanm podiyata oya ganen karaan yanne mokada mage salary eka podi thama patn gaththa vitharai mama oya vidiyata karala lap.ekk gatha bestlt ekk heduwa cosre ekk kala itim ohomathama salary eke tharamata pln karaganna
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    අර ලක්ශ 5 ක් තියෙන නංගි බෑදලද දන් නෑ:sorry::sorry:
    Eki laksha 5k ithuru karala tyenne kollo ekka yalu wela datha galawagena wenna barida? 🤔 balapan anik kollo dennama kiyanne ithuru karala tyenne laksha 2 wage kiyualane.