ඔයාගේ කාමරයත් එහෙමද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං මන් මේ දැනගන්න අහන්නේ උඹෙන්
    උඹ මාර්තු වල ජොයින් වෙලා අම්බානෙක ත්‍රෙඩ් දාලා නිල් කොටු ටිකකුත් අරන් සමාජ ශිලී වෙලා තියෙන්නේ උඹ මේකේ පරණ අවතාරෙක නව පුරුකක් නේද?
    මන් හරි නේද
    හිත රිදුනනනම් සමා වෙයන්

    ප.ලි
    ඇත්තටම මේකේ රෙප් වලින් හතර මහා නිධානේ පහල වෙනවා කියලා මාත් කාලයක් හිතාන හිටියනේ
     

    DesaDanushka

    Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    තමන් නිදහසේ ඉන්න කාමරයට නීති දාගන්න එපා නිදහසේ ඉන්න ඕනි කියලයි මගේ අදහස
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මන් මේ දැනගන්න අහන්නේ උඹෙන්
    උඹ මාර්තු වල ජොයින් වෙලා අම්බානෙක ත්‍රෙඩ් දාලා නිල් කොටු ටිකකුත් අරන් සමාජ ශිලී වෙලා තියෙන්නේ උඹ මේකේ පරණ අවතාරෙක නව පුරුකක් නේද?
    මන් හරි නේද
    හිත රිදුනනනම් සමා වෙයන්

    ප.ලි
    ඇත්තටම මේකේ රෙප් වලින් හතර මහා නිධානේ පහල වෙනවා කියලා මාත් කාලයක් හිතාන හිටියනේ

    උබ හරි මචං! ඒත් මේක මගේ fake එකක් නොවේ. මෙකේ මගේ ජොබ් එකේ අයිඩින්ට්ටිටි එක .මගේ නම තමයි අනෙක් එකේ තියෙන්නේ ඒක කට්ටිය දැනගත්තට මට ප්‍රස්නයක් නෑ. ඇත්ත ජිවිතෙත් මාගේ මගේ යාළුවෝ ඇරෙන්න බිස්නස් වලදි මාව දන්නේ e-jay නමින් ඒක නිසා මෙකේ ඉන්න අනෙක් අයට වඩා මගේ එකවුන්ට් එක රියල් මම දන්නවා හතර මහා නිධානේ පහල වෙන්නේ නෑ කියලා. එත් මෙක මගේ ආත්ම තෘප්තිය. තෑන්ක්ස මචං ඇත්තටම මං ගැන හිතුවට :D:D:D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    ත්‍රෙඩ් එක එල මචන්.ඒත් ඔව්ව කෙරෙන් නෑ බන් මට නන්.දවස් දෙකක් තුනක් කරයි උපරිම...:rofl: