ඔයාගේ ජංගම දුරකතනය මොකද්ද? 📱 (පෞද්ගලික උවමනාවක් මත දත්ත රැස් කිරීමකි! සහයෝගයක් දෙන්න🙏)

What is the mobile phone you are currently using?? (Doing a personal survey)


  • Total voters
    156

HmNRazor

Well-known member

  • පොඩි සංගණනයක් කරන්න හිතුනා කිරියේ අපේ සෙට් එක පාවිච්චි කරන ජංගම දුරකථන 📱Brands වර්ග මොනාද කියලා දැන ගන්න.


    • කාරුණික වෙලා මට සහයෝගය දෙයි කියලා හිතනවා. 🙏
    • ජංගම දුරකථන Brand වර්ග දෙකක් ලඟ තියන අයවලුන් ට ඒ Brand වර්ග දෙකටම Vote කරන්න පුලුවන්. ජංගම දුරකථන වර්ග දෙකට වැඩිනම් ප්‍රධාන Brand වර්ග දෙකට Vote කරලා අනිත් වර්ග Comment section එකේ දක්වන්න. (y)
    • ලිස්ට් එකේ සඳහන් නැති Brand වර්ග පාවිච්චි කරන අයවලුන් "Other Brands" වලට Vote කරලා comment section එකේ ඒ ඒ Brand එක කියාගෙන යන්න. (y)
    • ගහ මරාගන්න එපා පොඩි බබාලා වගේ අර Brand එක තමා හොඳ මේ Brand එක තමා හොඳ කියලා. 🙏
    • අදාල නොවන දේවල් පෝස්ට් කරන්න එපා. (දේශපාලන කතා :mad: / කිරියේ සාමාජිකයන් බයිට් කරන කතා :mad:)
    • විදෙශගත වෙලා ඉන්න / ලංකාවේ ඉන්න කියලා වෙනසක් නෑ, ඔක්කොමලාගේ අදහස් වලට වටිනාකමක් තියනවා. (y)
    • කිසිම කෙනෙක්ගේ පෞද්ගලික අැති හැකි හෝ නැති බැරි කම මනින්න නමේ Brands අතර ජනප්‍රියතාවය බලාගන්න කරන උත්සහයක් මේක. 8-)
    • ගොඩක්ම ජනප්‍රියයි කියලා හිතුන Brands විතරක් Poll එකේ දාලා අැති ඉඩ මදි නිසා.

    Vote කරන, Comments වලින් අදහස් දෙන හැමෝටම ඉස්තූතී!! ✌️👍
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,827
    113
    පලවෙනි එකත් නොකියා. දෙවනි එකත් නොකියා. තුන්වෙනි එකත් නොකියා. තියන කල්ම නොකියා යන්න තමා අදහස. නැත්නම් ඉතින් ගූගල් තමා ඒත් ලංකාවේ ප්‍රයිස් එකත් එක්ක තමා අවුල.