ඔයාට ඩොලර්ස් හම්බ කරන්න ඕනද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Changed the font color bro,
    එත් හරියන්නේ නැ. අනික් thread වල මෙහෙම අවුලක් නැ. ඒවගේ white color එකෙන් පෙනන්නේ.

    1654848523370.png
     
    • Wow
    Reactions: Kolama

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,516
    911
    113
    club house wada na...:-(

    hamadama 6ta thiyenawada
    ------ Post added on Jun 11, 2022 at 4:03 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    අනේ මන්දා බං. :eek:
    B එකට වම් පැත්තේ එකෙන් style ඔක්කොම අයින් කරන්න

    රුපියල බාල්දු වීමත් එක්ක ලංකාවෙ බඩු මිලට වෙච්ච දේ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනෙ නේද? හැබැයි ඔයා ඩොලර්ස්වලින් හම්බ කරනවා නම් මේ ප්‍රශ්නයට සෑහෙන්න දුරට අස්වැසිල්ලක් ලැබෙනවා.

    ඒ වගේම ලංකාවෙ ඉදලා තමන්ගේ හැකියාවන් සේවාවන් විදිහට අලෙවි කරලා මුදල් උපයන එකෙන් ස්ථීර සහ විශාල ආදායමක් ලබාගන්න පුලුවන්. දැනටමත් වෙළදපොලේ ඉල්ලුමක් ඇති හැකියාවන් ඇති අයට මේ ක්‍රමයෙන් සාර්ථක වෙන්න අවශ්‍ය වෙන්නෙ තමන්ව මාකට් කරන්න ඉගෙන ගන්න එක සහ කැපවීම විතරක් නිසා එයාලට මේ විදිහට සාර්ථක වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. හැබැයි දැනට එහෙම හැකියාවන් නැති අයට ඒ දේවල් හදාගන්න අවශ්‍ය වෙන්නෙ තමන්ගෙ උනන්දුව සහ කැපවීමම විතරයි.

    ඉතින් මේ ඔයා අයිති වෙන්නෙ මේ දෙගොල්ලන්ගෙ මොන ගොඩට වුනත් ඔයාට ඕන කරන මගපෙන්වීම කරන්න අපි එක හිතින්ම කැමතියි.

    අපිත් එක්ක තමන්ගෙ ජීවිත සාර්ථක කරගත්ත බ්ලොක් චේන් ඩිවෙලොපර්ස්ලා, CGI ආටිස්ලා, UX ඩිසයිනර්ස්ලා, ව්‍යවසදායකයෝ, සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා ඇතුලු තොරතුරු තාක්ෂන ක්ෂ්‍රේත්‍රයේ හැම පැත්තක්ම ආවරනය වෙන අය ඉන්නවා.

    ඉතින් ඔයත් දැනට මාස හතකට වැඩි කාලයක් මුළුල්ලෙ නොකඩවා දිනපතා clubhouse එකේ, හවස හයට පැවැත්වෙන "IT ගුබ්බෑයටම"ට සම්බන්ධ වෙලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම ආරාධනා කරනවා.


    https://www.clubhouse.com/join/it-ගබබයම/8CIWjr3n/maQdaO0W


    මගේ කලින් වැඩසටහන් සහ ත්‍රෙඩ්ස්

    Freelance සහ ඉන් ඔබ්බට
    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/

    ගොඩ යමු (3) BPO සහ KPO
    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද
    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/
    ------ Post added on Jun 11, 2022 at 10:14 AM