ඔයාට ප්‍රශ්ණයක් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එතකොට පෙරහැර ගිහින් ඉවරයි :P
    සමහර දේවල්වලට විසදුම් නෑ මචං. බලන් ඉදලා තේරුම් අරන් හිත හදා ගන්න තියෙන්නේ.ඒ හිත හදා ගන්න එක තමයි උත්තරේ. ඒකට කාලේ තමයි ඕනි තේරුම් ගන්න.

    ubage awula kiyapanko???? kella dala giyada??????????
    http://elakiri.com/threads/ප්‍රකාශිත-ඒකපාර්ශවික-ආදරය.1996350/
    ------ Post added on Jul 20, 2021 at 11:12 PM
     
    • Love
    Reactions: TNHM and meeka

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    "Gam zeh ya’avor" ඕක තමයි සොලමන් ගෙ මුද්දෙ ගහල තිබ්බ වැකිය.

    "This too shall pass”. "මෙය ද අහවර වේවි".
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @B.Chat

    243689696_127995722907513_1046332055569775092_n.jpg
     
    • Sad
    Reactions: TNHM and B.Chat

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love: :love: :yes: යාලුවොත් එක්ක සැපේ ඉදපන් මචන්, කෙල්ලො අද ඉන්නව, හෙට නෑ, එලම බොක්කවල් ටිකක් එක්ක සැපේ ඉදපන්. ගෑනු ගැන හිත හිත ආතල් කඩාගන්න එපා සගෝ..


     
    • Like
    Reactions: B.Chat and TNHM

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    :love: :love: :yes: යාලුවොත් එක්ක සැපේ ඉදපන් මචන්, කෙල්ලො අද ඉන්නව, හෙට නෑ, එලම බොක්කවල් ටිකක් එක්ක සැපේ ඉදපන්. ගෑනු ගැන හිත හිත ආතල් කඩාගන්න එපා සගෝ..



    thanks bro (y)

    elaga aurudde balalmu mchn
    එතකොට පෙරහැර ගිහින් ඉවරයි 😭 X 2
    ------ Post added on Oct 2, 2021 at 12:52 PM

    එතකොට පෙරහැර ගිහින් ඉවරයි :P
    oya hari. meka attak
    ------ Post added on Oct 2, 2021 at 12:53 PM
     
    • Sad
    Reactions: meeka