ඔයාලගෙත් මේ විදිහට තියනවද කියලා...

harsha.perera

Well-known member
  • ඔයාලගෙත් මේ විදිහට තියනවද කියලා...

    386842_268260159877982_139429229427743_685325_1597676969_n.jpg


    මචන්ලා බලන්න ඔයාලගෙත් මේ විදිහට hand mark එකක් තියනවද කියලා....මගෙත් තියනවා මාර වැඩේ....
    රීපෝස්ට් නම් සොරි...
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මගේ නම් පෙන්න එහෙම නෑ බන්.. :rolleyes::D ඔහොම වෙන්නේ පරිගණක පාවිච්චි කරනවා වෑඩි උනාම නේද..???:yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මැනික් කටුව නිතරම ඇතිල්ලිමෙනුයි එන්නේ මවුස් එකට......මගෙත් තියනවා....:baffled::D