ඔයාලගෙ වැඩ පහසු කරගන්න

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Windows Explorer එකේ හොය හොය දගලනවට වඩා
    මෙහෙම තියාගත්තම ලේසියි

    Windows 10 වලත් මේක තියෙනව
    මේ පින්තූරෙ තියෙනව වගේ බොරුවට Desktop එක නං ඇඩ් කරගන්න ඕනෙ නෑ. ඔයාට අවශ්‍යම කරන ෆෝල්ඩර් ටික දාගන්න
    Windows Explorer එකේ Quick Access එකත් ගොඩ ගැහිලනං මේක පාවිච්චි කරන්න පුලුවන් ඔයාලට



    Windows-11-taskbar-toolbars.jpg



    මේ විදියට ෆෝල්ඩර්ස් ඇඩ් කරගන්න
    MP3 වගේ සින්දු ෆෝල්ඩරයක් ඇඩ් කරගන්න මරු...
    ඩබල් ක්ලික් කරන්න ‌ඕනෙ නෑ. සිංගල් ක්ලික් එකෙන් ෆයිල් ඕපන් වෙනව



    add-desktop-toolbar.png
     
    Last edited:
    • Like
    Reactions: kinkon