ඔයාලගෙ හුතින්නා වල පොටෝ දාන්න...

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මම අවුරුදු 10කින් විතර රතිඤ්ඤා දාලා නැ..සතුන්ට හිංසාවක් නිසා
    මමනම් පහුගිය අවුරුදු 10ම රතින්නා දැම්මෙ රිලවු එලවන්ඩයි, ගේට්ටුවට හුජ්ජ ගහන්ඩ එන බල්ලො එලවන්ඩයි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පොඩි කාලේ ඉඳන් ඔය සද්ද පුජාව කලේ නෑ. අපේ මවටයි පියාටයි අනිත් අඩුකුලේ දේවල් කරන්න පුළුවන් උනාට ඔය අඩුකුලේ සද්ද පුජාව කරන එකට නම් විරුද්ධයි එයාලා දෙන්නා.

    ඒක නිසාම මට අඩුකුලේ ආතල් එකක් miss වෙලා ගියාද කියලත් හිතෙනවා වෙලාවකට. 🤔🧐
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,212
    47,042
    113
    දැන් අර ඩප්පි නැද්ද විකුණන්න? ඒකට කියන නම මට මතක නෑ..නිකන් පොඩි බෝලයක් වගේ ඵකක්..අර තාප්ප වලට ඵහෙම ගැහුවහම පුපුරන්නේ..ඒක මරු..මට මතක හැටියට ගොඩ කාලෙකට කලින් ඒක තහනම් කරා..අපේ මෝඩයො ඒවයින් මිනිස්සුන්ගේ අැඟට ගහපු නිසා..😡
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Cheena patas