Life is not only about money, but you need money to live
අපේ ගෙවල් ගාවත් ඉන්නවා ඔහොම කියන එකෙක්.කුඩුම ගහල පුස්ස වෙලා
------ Post added on Nov 29, 2023 at 11:35 PM
උබේ අත්තම්මා පිරිමියෙක්ද එතකොටමම නෙමෙයි කියන්නෙ. අපේ අත්තම්මා කියල දුන්නනෙ![]()
Edit කරාඋබේ අත්තම්මා පිරිමියෙක්ද එතකොට
Pls explainAL කාලේ තිබ්බේ. වරකට එක බැගින් ඔක්කොම.
දැන් ආයේ හිතිල තියෙන්නේ ඕකම දිගට ෆලෝ කරනවා කියල.
වටේ යන ගෑනු වෙනයි. අත්තම්මා වෙනයිඋබේ අත්තම්මා පිරිමියෙක්ද එතකොට
වැඩ ගොඩක් කරන්න එපා එක පාර එක පාරකට ඒක ගාණේ ඔක්කොම කරන්න. පාඩම් කරද්දී chemistry ටිකක් කරනවා ආයේ maths ටිකක් එහෙම නැතිව පිළිවෙලකට බෙදාගෙන කරන්න කියල තමා අදහසPls explain
වටේ යන මඟුලක් නෙවෙයි බං මන් ඇහුවේ අර ගෑනු ජාතිය..... ඔන්න ඕක උබගේ අත්තම්මා නම් කියලා දුන්නේ එයත් ගෑනු කෙනෙක් නේද කියලා.වටේ යන ගෑනු වෙනයි. අත්තම්මා වෙනයි![]()
මට අපේ කෙමෙස්ට්‍රි සර් ඕකෙම අනික් පැත්තේ බං කියලා දුන්නේ. පොර කිව්වේ අද බත් කාලා හෙට මාලු කන්නේ නෑනේ ඔක්කොම එකම වෙලටනේ කන්නේ ඒ නිසා දවස බෙදාගෙන සබ්ජෙක්ට්ස් 3 ම කරන්න කියලා.වැඩ ගොඩක් කරන්න එපා එක පාර එක පාරකට ඒක ගාණේ ඔක්කොම කරන්න. පාඩම් කරද්දී chemistry ටිකක් කරනවා ආයේ maths ටිකක් එහෙම නැතිව පිළිවෙලකට බෙදාගෙන කරන්න කියල තමා අදහස
------ Post added on Nov 30, 2023 at 7:33 AMවටේ යන මඟුලක් නෙවෙයි බං මන් ඇහුවේ අර ගෑනු ජාතිය..... ඔන්න ඕක උබගේ අත්තම්මා නම් කියලා දුන්නේ එයත් ගෑනු කෙනෙක් නේද කියලා.
අත්තම්මා ගෑනු ගැන දන්න නිසානේ එහෙම කිවුවෙ. කතාව ඇත්ත දැන් බලනකොට.
දැන් උබ මෝඩය වගේ අහන්න එපා අත්තම්මත් එහෙමද කියල.
------ Post added on Nov 30, 2023 at 7:33 AM

දවස බෙදාගෙන තමා. ඒ උනාට කරන වෙලාවට ඒක උපරිම කරන්න වෙන ඒව අත ගහන්නේ නැතුව.වටේ යන මඟුලක් නෙවෙයි බං මන් ඇහුවේ අර ගෑනු ජාතිය..... ඔන්න ඕක උබගේ අත්තම්මා නම් කියලා දුන්නේ එයත් ගෑනු කෙනෙක් නේද කියලා.
මට අපේ කෙමෙස්ට්‍රි සර් ඕකෙම අනික් පැත්තේ බං කියලා දුන්නේ. පොර කිව්වේ අද බත් කාලා හෙට මාලු කන්නේ නෑනේ ඔක්කොම එකම වෙලටනේ කන්නේ ඒ නිසා දවස බෙදාගෙන සබ්ජෙක්ට්ස් 3 ම කරන්න කියලා.
------ Post added on Nov 30, 2023 at 7:31 AM