ඔයාලගේ පැත්තට කොහොම ද කාලගුණය?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    නුවර නම් පේරාදෙණිය, ගම්පොල, ගෙලිඔය එහෙම යටවෙලා සමහර තැන්.

    පිළිමතලාව පැත්ත මොකද? පිළිමතලාවට යන පාර එහෙම?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,109
    13,778
    113
    35
    Spain
    ගාල්ල හවස වැස්ස, දැන් පායලා. එත් වැහි අඳුර තියෙනවා.
     
    • Like
    Reactions: B.Chat

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,631
    113
    කුරුණෑගල ලොකු අව්ලක් නෑ ඕවර්!
     
    • Like
    Reactions: B.Chat

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    ගාල්ල හවස වැස්ස, දැන් පායලා. එත් වැහි අඳුර තියෙනවා.
    යකොව් දැන් ලංකාවේ වෙලාව 7 PM පහු වෙලානේ. ඉතින් කොහොමත් කළුවර තමයි. ගාල්ල තියෙන්නේ Norway වල නම් ඔන්න රෑටත් ඉර එලිය තියනව. :rofl:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    යට වෙලා කියල කිව්වලු water board එකට කතා කරාම.

    මේ කලින් කැඩුන හරියෙ , අයෙ වතුර වැඩි වෙලා :baffled:

    Waterboard එකේ pumphouse යටවෙලා ඇති.පිළිමතලාව පැත්තට යන පාර එහෙම අවුලක් නෑ නේ ?
     
    • Like
    Reactions: yaka92

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    285
    283
    63
    colombo
    Waterboard එකේ pumphouse යටවෙලා ඇති.පිළිමතලාව පැත්තට යන පාර එහෙම අවුලක් නෑ නේ ?
    කඩුගන්නාව පාර වහලලු , කොලබ ඉදන් එද්දී . හතරලියද්ද පැත්තෙන් එන්න පුළුවන්ලු

    1785765918955.png
    no traffic
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    දැන්නම් ' පාරවල් වැඩලු මචන් , වහින්නේ නැහැලු
    ඔව්, ඔව් ආරංචියි. දැන් නම් ගොඩක් තැන්වල වතුර එහෙමත් බැහැලා ගිහින්. අද නම් මන්දාරම තිබ්බත් වැස්සේ නෑ නුවර අවට තාම.
     
    • Love
    Reactions: yaka92