ඔයාලගේ බුද්ධියේ කැටගරියට වෝට් කරන්න...

Select Your Type

  • Naturalistic

    Votes: 23 15.8%
  • Musical

    Votes: 9 6.2%
  • Logical-mathematical

    Votes: 51 34.9%
  • Existential

    Votes: 17 11.6%
  • Intrapersonal

    Votes: 16 11.0%
  • Bodily-kinesthetic

    Votes: 2 1.4%
  • Linguistic

    Votes: 0 0.0%
  • Interpersonal

    Votes: 20 13.7%
  • spatial

    Votes: 8 5.5%

  • Total voters
    146

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔයාලගේ බුද්ධියේ කැටගරියට වෝට් කරන්න...

    තම තමන්ගේ බුද්ධියේ වර්ගය තෝරගන්න...
    චන්දෙත් දෙන්න...
    :love::love:

    670FJ0t3iGg.jpg
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ළමයි තුල තියන සැගවුණු දක්ශතා එළියට ගන්න, දරුවෙක්ට තමන්ට ජීව්තේ ගැලපෙනම පාත් එක තෝරගන්න පුලුවන් මේ දේවල් හරියටම නිරාකරණය කරගත්තොත්...
    දැන් උදාහරණෙකට කියනව නම් musical කෙනෙක්ට සංගීත අංශයෙන් හොද ගමනක් තියෙන්න පුලුවන්, Logical-mathematical කෙනෙක්ට ගණිත අංශයෙන් වැඩිපුර භාවිතාවෙන ශේශ්ත්‍රයකට සුදුසු වෙනවා..​
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    තමන්ට වැඩිපුර සෙන්ස් වෙන්නේ, ඉවක් තියෙන්නේ මොන දේටද කියල තමා බලන්න ඕන..
    Ela. Voted
    Mata hithichcha deyak. Api hamotama thiyena dakshatha ekak hoo keepayak apita time nathi nisa/salli nathi nisa etc hethu nisa hira wela thiyenawa.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ela. Voted
    Mata hithichcha deyak. Api hamotama thiyena dakshatha ekak hoo keepayak apita time nathi nisa/salli nathi nisa etc hethu nisa hira wela thiyenawa.

    ඔව් මචං අන්න ඒ හිර වෙල තියෙන හැකියාවන් අපේ ළමාකාලයෙදිම අපේ දෙමාපියෝ හෝ ගුරුවරුන් හෝ අප විසින්ම අදුනාගෙන ඒකට ගැලපෙන විදියට ජීවන වුර්තියක් තෝරා ගත්ත නම් ස්ට්‍රෙස් ෆ්‍රී ජීවන වුර්තියක් කරන්න ප්ලුවන්​
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    existential

    මගෙ හැඟවුන දක්සතා එලියට ගන්න කෙනෙක් හිටියෙ නෑනි

    අපි ගොඩක් අයට එහෙමයි.. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙ තියන අවුලක් ඒක... පොඩ්ඩොන්ට පොතට අමතරව වෙනත් ක්‍රියාකාරකම් වැඩි කරන්න ඕන. ඔවුන්ගෙ හැසිරීම දේස විමසිල්ලෙන් බලන්න ඕන ගුරුවරු සහ දෙමාපියන්.. අපේ ඉතින් ශිශත්වෙ ටාගට් කරලනේ පොඩි එකාට ගිරවා දාවන්නේ. ශිශත්වෙ නැති අනිවාර්ය නැති කල එක ඒ අතින් හොදම දෙයක්...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    giphy.gif


    Mahesh Walathara අයත් වෙන්නෙ මොන කැටගරියටද​ :rofl:

    interpersonal වෙන්න ඕනෙ :baffled: හැබැයි හොඳ පැත්තට නෙමේ අනෙකාට හොඳටම රිදෙන්න අම්ම මතක් කරන්න ඕනෙ කොහොමද කියල තේරුම් ගන්න පාවිච්චි කරන්නෙ :lol: