ගොඩක් වෙලාවට සමහර සින්දු අපේ ජීවිතයට ගොඩක් සමීප වෙනවා. ඔයාලටත් ඇති මෙවැනි හිතට වැදිච්ච සින්දු.මගේ හිතට වැදුණු සින්දුව තමා මේ සින්දුව. ඔයාලගේ හිතටත් වැදුණු සින්දුවත් මෙතන පොස්ට් කරන්න...
Download mp3
http://www.mediafire.com/?q4md87x883gm9vw

Download mp3
http://www.mediafire.com/?q4md87x883gm9vw