ඔයාලගේ FACEBOOK profile එක මොකක්ද?

Nov 24, 2008
14,813
575
0
78
සෙට් වෙන්න නම්... පරක්කු වැඩී බන්...... දෙසැම්බර් 30, ජනවාරි 1 වෙනිදා වගේ නම් පුලුවන් කමක් තිබ්බා
ලොල්
 
May 17, 2006
3,632
90
0
සෙට් වෙන්න නම්... පරක්කු වැඩී බන්...... දෙසැම්බර් 30, ජනවාරි 1 වෙනිදා වගේ නම් පුලුවන් කමක් තිබ්බා
ලොල්

අනේ බන් අපිත් ඇල්වතුරත් නිවලා ගන්නේ.....
 
Nov 24, 2008
14,813
575
0
78
අනේ බන් අපිත් ඇල්වතුරත් නිවලා ගන්නේ.....
:lol::lol::lol: අනේ අම්මියෝ..... තමත් බෑ නෙ ෆොන්ට් සයිස් එක 4 කරන්න..... 5 දැම්ම හම ලොකු වැඩී..... කියවන්න කරදරයි... :dull::dull: