ඔයාලටත්_මෙහෙමවෙලා තියෙනවද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔයාලටත්_මෙහෙමවෙලා තියෙනවද

    මාතර - කොළඹ දිවෙන බස්රථයකි ඉදිරිපස අසුන අලංකාර ඇදුමෙන් සැරසුන තරුණියකි, ඒ අසලම මැදිවියේ පුද්ගලයෙකි. බස්රථයේ සියල්ලන්ගෙම අවධානය ඇය වෙත යොමු ඌයේ මෙම තරුණියට දුරකථන ඇමතුමක් ආ නිසාය එම දුරකථන ඇමතුමෙන් සතුටේ අන්තයටම ගොස් සිටි ඇය වට පිටාව ගැනද සැලකීමක් නොවීය.

    ඉදිරිපස අසුනට අතින් තට්ටුකරමින් කතා කල ඇය දුරකථන ඇමතුම අවසන් කරමින් සතුට පිටකලේ අසල සිටි මැදි වියේ පුද්ගලයාගේ ඇගට තට්ටුවක් දමමිනි එයින් කිපුන මගියා

    මේ නෝන පෝන් එකෙන් මොනා කතා කලත් මට කමක් නෑ අහිංසක මට පාඩුවේ යන්න දෙනවද ඇසීය

    ගමනාන්තය දක්වා ඇය වටපිට අය දෙස ඇසක් ඇර බැලුවේ නැතිලු

    උපුටා ගැනීම ලංකාදීප 2010.09.23 (දෙයියෝ සාක්කි)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පට්ට....මම ලඟ හිටියා නං ඉතිං එක තට්ටුවයි දාන්නෙ එවෙලෙම 119 ගහලා දානවා පොලීසියෙ ඇන්ට්‍රියක් :lol::lol::lol: