ඔයාලට අවුලක් නැද්ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මගේම වයසෙයි මට වඩා අවුරුද්දක් විතර බාල යාළුවො සෙට් එකක් ඉන්නවා. ඒකේ මගෙ වයසේ අනිත් අයට අයියා අක්කා කියන වයසින් අඩු සෙට් එක මට නික් නේම් එක විතරයි කියන්නේ.එහෙම අවුල් වගේ නේ ද? කට්ටියගේ අදහස් කියාගෙන යමු බලන්න.
     
    • Haha
    Reactions: reddeckuka

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලා තාම ඉස්කෝලේ යන හරි දැන් එලියට ආපු අය නේ....
    රස්සා කරද්දී අපිට වඩා අවුරුදු 15-20 වැඩි අයට අය්යා අක්කා, නැත්තන් නම විතරක් කියන එකේ ඕක මොකද්ද අහන්නත් දෙයක් ද?
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    උබලා තාම ඉස්කෝලේ යන හරි දැන් එලියට ආපු අය නේ....
    රස්සා කරද්දී අපිට වඩා අවුරුදු 15-20 වැඩි අයට අය්යා අක්කා, නැත්තන් නම විතරක් කියන එකේ ඕක මොකද්ද අහන්නත් දෙයක් ද?
    Eyaala yaluwo tamai .mn work karanawa. 29i dan

    Onawata wada kare naginna dunnama ohoma thamai :(
    Ow ehema ekakut tiyenawa
    ------ Post added on Oct 14, 2021 at 2:04 PM