හායි මචන්ලා, මේක නම් වැදගත් post එකක්. මම මේ කල්පනා කරේ stripchat වගේ site එකක් ලංකාවෙ අයටම හදන්න කියලා. එහෙම වැඩක් කරන්න මොන වගේ වියදමක්, effort එකක් ඕන වෙයිද කියල දැන ගන්න කිරියෙ අයගෙ help එක අවශ්‍යයි.
1. අවශ්‍යතාව - ලංකාවෙ stripchat කරන අයට තියෙන ලොකුම අවුලක් තමයි income එක කොච්චර හොඳ වුණත් වැඩි හරියක් (45% වගේ) site එකෙන් තියා ගන්න එක. ඉතින් 55% වෙනුවට 80-85% income rate එකක් එනවා නම් join වෙන්න කැමති අය ඕන තරම් ඉන්නවා. කොටින්ම ලංකාවෙ දැනට කරන හැමෝම සෙට් කරගන්න පුළුවන් වෙයි. 2000 න් පස්සෙ සෙට් එක වැඩි හරියක් (ගල් අැම්ඩා එකේ ඉන්න හැමෝම) අනිවාර්යයෙන්ම එනවා, personally guaranteed.
2. Stripchat එක සෑහෙන හොඳ වුණත් එ‍්කෙ document verification පැත්තෙන් එන මළ කරදරේ නිසා එපා වෙන අය ගොඩයි. ඉතින් එ‍් කරදරේ නැතිව තමන් 18 ට වැඩියි කියලා valid proof එකක් විතරක් දීලා වැඩේ පටන් ගන්න පුළුවන් අයට අවස්ථාවක් දෙන්නයි මේ හදන්නෙ.
3. Payment ලැබෙන විදිහත් ගොඩක් අයට convoluted වැඩියි. එ‍් කරදරේ අඩු කරලා ලංකාවෙ රුපියල්වලින් direct payments කරන්න පුළුවන් නම් ගොඩක් අය කැමතියි. එ‍්ක user ලා පැත්තෙන් වුණත් ලාබයි. Site එකට ගෙවන ගාණ වැඩි නිසා ලොකු ගණන් දාන්න ඕන වෙන්නෙත් නෑ.
4. Scale එක : පේන විදිහට එහෙම ගොඩාක්ම ලොකු scale එකක් ඕන වෙන එකක් නැහැ. ලංකාවෙ දැනට නිතර stripchat කරන අය 100 කට කිට්ටුව වගේනෙ ඉන්නෙ. එ‍් නිසා models ලා උපරිම 100 ක් හෝ 200 කට තිබුණාම අැති. එ‍්කෙනුත් එකපාර stream කරන ගාණ ගොඩක් වෙලාවට 20 - 30 වගේ වෙයි.
5. මුළු ලෝකෙටම user accounts හදා ගන්න විවෘතයි, හැබැයි models ලා ලංකාවෙ අය විතරයි. කොහොමත් මේක දේශීය විදිහට හිතන දෙයක්නෙ. ඕන කෙනෙක්ට shows බලන්න, ගන්න විශ්වාසවන්ත platform එකක් හදන්නයි ඕන.
6. Site එක පැත්තෙන් ලොකුවට ලාබ ගන්න උවමනාවක් නෑ, කොහොමත් මේ වගේ ගොඩක් දේවල් පටන් අරන් පවත්වගෙන යන්න බැරි වෙන්නෙත් කුට්ටිය වැඩි කරගන්න හදන නිසානෙ. එ‍් නිසා පුළුවන් තරම් lean, පොඩි team එකකින් වැඩේ handle කරගන්න පුළුවන් වෙන්න ඕන. Operating cost එකට අමතරව 20% වගේ ලාබයක් තිබ්බාම අැති.
7. Legal side එකෙන් ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙනවා කියල හිතන කෙනෙක් නඩුවක් දැම්මොත් එ‍්කට ඉදිරිපත් වෙලා court precedent එකක් ගන්නත් plan එක තියෙනවා. ඊට පස්සෙ කොහොමත් අවුලක් නෑ. මේක මම කාලෙක ඉඳල කතා කරන දෙයක්නෙ. නීති පොතේ ලියපු වැරැද්දක් නැති වුණාට අල්ලන හැමෝම වැරැද්ද පිළි අරන් දඩ ගෙවල shape වෙන නිසා, කවුරුත් නඩුවකට යන් නැති නිසා හැමදාම limbo එකේ දුවන්නෙ. එ‍්ක අනිවා වෙනස් කරගන්නත් chance එකක් එයි.
8. Tokens සහ payment handle කරන්න පුළුවන් තරම් secure, robust blockchain එකක් හදන්න ඕන. එ‍්ක තමයි වැදගත්ම දේ. මේක hack කරන්නයි, හොර කරන්නයි පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්ණයක් එන්න පුළුවන්නෙ. එහෙම නැතිව කාට වුණත් trust කරන්න පුළුවන් විදිහට වැඩේ වෙනවා නම් එච්චරයි.
9. එ‍් අැරෙන්න මේ වගේ දෙයකදි හිතන්න අවශ්‍ය දේවල් ගැන කිරියෙ අයට දැනුමක් අැතිනෙ. ඉතින් එ‍්වත් කියාගෙන යමු. කොටින්ම මේක මමම කරනවා වෙන්න අවශ්‍යත් නැහැ, කවුරු හරි කෙනෙක් පටන් ගන්නවා නම්, සාධාරණ ලාභයක් විතරක් එක්ක genuine වැඩක් කරන්න පුළුවන් නම් එ‍්කටත් support එක දෙන්න පුළුවන්නෙ.
10. මේ වගේ දේකට යන ගාණ, project එක පටන් අරන් launch කරන්න යන කාලය, operating cost කොයි වගේ වෙයිද? පොඩ්ඩක් search කරල බැලුවාම සහ AI කීපයකින් අහලා බැලුවාම එන උත්තර ට්කේ Gist එක ගත්තාම දැනටමත් මේ වගේ වැඩකට අවශ්‍ය platform tools සේරම වගේ දැනටමත් standardize කරලා තියෙනවානෙ. ලොකුවට upfront ම develop කරන්න දෙයක් නැතිම තරම් වගේ නේද?
හිතල බලල කියහන්කො එහෙනම්. මෙතන කතා කරන්න අකමැති හෝ අවුල් වගේ අය inbox හෝ මගෙ contacts වලින් හරි කතා කරහන්.