ඔයාලට පහර දෙනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලට පහර දෙනවා

    ඔයාලව පහර දීල යටත් කරගන්න මම පිටසක්වල ජීවින්ට නියෝග දුන්නා.ඒ අය දැන් සඳ මත සිට ක්‍රියාත්මකයි.සියලුම ස්ටාර්ෂිප් සීරුවෙන්.ඔයාලගේ අහසේ එය දිස් වෙන්න පටන් ගනී. දන නමා යටත් වෙන ලෙස මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනවා.ඔයාලට සුභ අනාගතයක් මගේ ලෝක නායකත්වය යටතේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි ඇවිල්ලා කොරොනව අයින් කරලා දෙන්නම් .එතකන් ගෙවල් වලට වෙලා ආරක්ෂිතව සිටින්න