ඔයාලට මෙම අවුල තියෙනවාද (blogger)

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ඔයාලට මෙම අවුල තියෙනවාද (blogger)

    blogger පාලන පුවරැවේ සාමාන්‍ය වැඩ අවසන් ඌ පසු සයින් අවුට් වීමයිසිදුවන්නේ.

    එහිදී sing out වීමෙන් පසු බොලොග් එක දර්ශණය වේ එම ගැටලුව මගහරින්නේ කෙසේද සැකසුම් හදාගැනීමට තිබේද