ඔයාලා පැද්ද සැපපහසුව අතින් හොදම බයික් එක

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ දෙන්නා තමයි ඉතින්.:love:
    YOM 2009 සහ YOM 2011


    VZm6Egc.jpg



    qw9kUy7.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මම මේකට මාර ආසයි..:love: හැබැයි කවදාවත් පැදලා නෑ..:no:
    පදින්න අමාරු නැද්ද බං. එන්ජින් එක පැත්තකට එන නිසා පොඩ්ඩක් බැලන්ස් නැති කතාවක් අහලා තියෙනවා.:baffled: කකුල් එහෙම හෙනට පළල් කරලනේ බිම තියන්න ඕනේ..:rofl:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    දුර ගමන් යන්න සැප පහසුව අතින් නම් Honda CD 200 Roadmaster, CD 125T Benly තමයි...