ඔයාලා බලලා තියන සුපිරි Tv series & Movies

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඉස්සර රූපවාහිනී යෙ සිංහල හඩ කවපු ඒව තරම් ම්ං බලපු english ඒව ව්ැැඩක්නැ ෑෑබ්ං ❤
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    හැමෝම එකම දේට කැමති නැහැ. ඒ නිසා රේටින්ග්ස් වැඩි ඒවා හොදයි කියලා හිතලා ඩවුන්ලෝඩ් කරන්න එපා. එපිසෝඩ් 2ක් වගේ බලන්න.

    Tv - The End of the F***ing World/ Banshee /Jerico / Lucifer/ Chuck/ Breaking Bad/ GOT/ Teen Wolf/ Vampire Diaries

    Movies නම් ගොඩක් තියෙනවා කියලා ඉවර කරන්ඩ බැහැ. කැමතිම Vertigo/ Some Like It Hot තමා කැමතිම.
     
    • Love
    Reactions: 2by2 and Kaushxz

    Kaushxz

    Member
    Dec 17, 2022
    10
    7
    3
    ඉස්සර රූපවාහිනී යෙ සිංහල හඩ කවපු ඒව තරම් ම්ං බලපු english ඒව ව්ැැඩක්නැ ෑෑබ්ං ❤
    Aththa habay

    ඕක ගහපන් search bar එකේ..
    උබට ඕනතරම් හොයාගන්න පුලුවන් 👍
    Hehe😐
    ------ Post added on Mar 5, 2023 at 7:57 PM

    The Punisher tv series
    ❤️
    ------ Post added on Mar 5, 2023 at 7:58 PM
     
    • Like
    Reactions: Quick_Silver

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    movies/ genre
    Grave of the fireflies--saaaaad
    My girl-saaad
    Bridge to terabithia- saad
    Notebook- saaad
    Walk to remember- saad
    Into the Wild- saad
    Million dollar baby- saad
    white oliander- sad
    Castaway - sad
    Gangster- hindi movie- sad
    Anna karanina - saaad
     
    • Love
    Reactions: Kaushxz

    Kaushxz

    Member
    Dec 17, 2022
    10
    7
    3
    movies/ genre
    Grave of the fireflies--saaaaad
    My girl-saaad
    Bridge to terabithia- saad
    Notebook- saaad
    Walk to remember- saad
    Into the Wild- saad
    Million dollar baby- saad
    white oliander- sad
    Castaway - sad
    Gangster- hindi movie- sad
    Anna karanina - saaad
    Thanks bosa

    දෙවෙනි ඉනිම ( මන් තාම බලනවා)
    Rain
    Lost in space
    Extracurricular
    Boys
    Deweni Inima gammk thama😹
    ------ Post added on Mar 6, 2023 at 8:16 AM
     
    • Love
    Reactions: AhhhCapaCapa