ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

akilayohanperera

Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    :) Honda CB 125 T bike ekakin . Thaththa bike eka padiddi man tankiya uda idan handle eka control kara. Gear eka danna ona unama thaththa kiayanawa clutch eka allanna kiyala. Iskole giye , awe ehema. ( man 5 wasaredi, LOVE you dad, RIP.)

    p.s. thaththage vishwasaya gana adatath adambarai. :)
     
    • Like
    Reactions: සොහොන

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මං පුරුදු උනේ CD 125 Twin එකකින්
    අපේ තාත්තගේ බයික් එක
    මං එතකොට 9 වසරෙ වගේ ඇති
    දැන් පදින්නේ Discover 125 එකක්
    ලගදිම Hornet එකක් ගන්න තමයි බලාපොරොත්තුව දුර ගමන් වලට :P

    දුර ගමන් වලට හොනට් හරියන්නේ නැ පුතේ . . .
    CB4 එකක් ගනින් . . .
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මුලින්ම 6 වසරෙදි වගේ තාත්තගේ ඇලෝ විල් එකේ ටැංකිය උඩ ඉදගෙන යන ගමන් හැඩල් එක විතරක් කපන්න දෙනවා මට.. ගියර් දාන්නේ තාත්තා..! ක්ලච් එකේ මුල්ම ටිකත් තාත්තම දෙනවා..!

    පස්සේ 7 වසරෙදි වගේ අයියගේ යාළුවන්ගේ මධුරුවෝ බයික්,ඩැක්ස් එහෙම පැද්දා.. එතකොටම අපි ගත්තා සුපර් කබ් එකක්..! එක පැද්දා සෑහෙන්ට ! පස්සේ 8දී වගේ ලොන්සින් එකක් ගත්තා ඒකෙන් ලගම තියන කඩෙත් ගියා ! (මේකේ සෙල්ෆ්ටාර් වැදුනේ නැත්තම් කඩේ ඉදන්ම තල්ලු කරන් ආවේ, මට එ්ක ඒ කාලේ කික් කරන්න බෑ)

    පස්සේ පස්සේ ගෙදර බයික් මාරු උනා.. අදුරන අයගේ ඒවාත් දෙන්න ගත්තා ! ඕහොමම ඉතින් ලිස්ට් එකක් හදාගෙන වයි වාරන ජාති පැද්දා..

    ඔහොම ඉද්දි අයියගේ යාළුවෙක් ජපන් වලින් 250සීසී බයික් දාන්න ගත්තා.. පස්සේ අපි බයික් රෙන්ට් කරන්න ගත්තා ! ඒ වෙද්දි ඉතින් ඇස් වහගෙනත් බයික් එකේ ජාතකේ කියන්න පුළුවන් උනා ! එතකොට මන් o/l කරලා ගෙදර.. ගැරජ් ගානේ, රෙන්ට් එකට ගත්ත උන් හප්පපු හැම වාරයක් පාසාම අළුත් ඒවා දැන ගත්තා..!

    පස්සේ අන්තිමට ඔහොමම බයික් වැඩ නැවතුනා.. ලගකදි ආසාවට බයික් 2ක් අරන් පැදලා වික්කා !

    ඇත්තම කිව්වොත් බයික් මගේ පණ වගේ ! ඒත් ආස කරන බයික් පදින්න සල්ලි නෑ යකෝ ! දැන් කාර් එකක් ගන්න ගානටත් වඩා වැඩි බයික් එකක් !

    ආයේ ගෙන්න ඕනා බන් දවසක බයික් එකක්..!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ කතා කරමු.

    මුලින්ම කුඩා පුස් බයික් (හතර වසරෙදි) ඊට පස්සේ විසාල පුස් බයික්.
    මුලින්ම පැද්දේ හොන්ඩ චලියක්.
    ඊට පස්සේ යමහ මෙට්, මදුරුව, ස්කූටර, ඩිස්කවරි.
    ස්කුටර, ඩිස්කවරි, පල්සර - පළමු වතාවේම පාරෙම ගියා ලයිසන් මුකුත් නෑ

    ලයිසන් එක නැතුව බයික් එක පාරට දාපු අය ඉන්නවද?

    ඕනා තරං පැදලා තියෙනව. ගාලු පාරේ හිටං ගිහිං තියෙනව ට්‍රැෆික් කාරයෝ 5-6 මග ඇරලා (වෙන පාරවල් වලින් නෙවි) දැන් අමාරුයි

    අකරතැබ්බ වෙලා තියෙනවද? (පොලීසියෙන් සහ අනතුරු ) .

    අන්රෙජිස්ටර්, මට ලයිසන් නෑ බයික් එකක් එක්ක මාට්ටු උනා. බයික් ඒක ගෙනියන්න හැදුවේ පොලොසියෙන්. ශේප්

    බයික් එකේ නම්බර් ප්ලේට් නෑ, ගිය 2 ලයිසන් නෑ, බයික් එකේ ලියකියවිලි කිසිවක් නෑ, අපේ අයිඩි නෑ, හෙල්මට් නෑ. ඔක්කොම ඇරෙස්ට් කරන්න ඔන්නමෙන්න තියෙද්දී ශේප්.

    බයික් එක සමග ට්‍රැෆික් ඒකෙන් නවත්තල ලියවිලි බලන්න කලින් පැනීම - 2

    තව මෙතැන කියන්න බැරි දේවල් තියෙනව.

    මුලින්ම පුරුදු වුනේ කොහොමද? (තනියම පාරේ, තනියම ගෙදර, වෙන පුරුදු කෙනෙක් එක්ක, ලර්නර්ස් එකේ )

    තනියෙම

    පුරුදු වෙන්න පාවිච්චි කරපු බයික් වර්ගය (super cub , ct 100, discover, hornet :shocked: , etc )

    චලිය, මෙට්, මදුරුව, දිස්කවරිය, පල්සරය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම ආට එක පැයක් පුරුදුවෙලා පහුවෙනිදා ට්‍රයල් පෙන්නලා ලයිසන් ගට්ට
    ඒ වෙනකන් මම ආට එකක් අතින් වත් අල්ලා තිබ්බේ නෑ
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    දහය වසරෙ(2005) ඉඳන් තාම පදිනවා....... :)

    thumb720_xrobueiaqsxd.jpg
    මෙන්න බාන්ඩෙ :) බෙන්ලි:) මං පුරුදු උනෙත් මේකෙන්ම තමා අදටත් පදිනව බැලන්ස් නම් උපරිමයි .බැරි වෙලාවත් බයික් එක ඇලවුනොත් sorry තමා :lol::lol::lol: තනියම උස්සනව බොරු :nerd:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    :) Honda CB 125 T bike ekakin . Thaththa bike eka padiddi man tankiya uda idan handle eka control kara. Gear eka danna ona unama thaththa kiayanawa clutch eka allanna kiyala. Iskole giye , awe ehema. ( man 5 wasaredi, LOVE you dad, RIP.)

    p.s. thaththage vishwasaya gana adatath adambarai. :)
    :( . RIP
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලයිසන් තිබ්බේ නෑ Discover 100 බයික් එක ගෙනාපු දවස් වල අයියත් එක්ක ගිහින් පැද්දේ
    මාළඹේ සිනෙක් පාරේදි පුරුදු වුණේ
    පදිනකොට අයියවත් පිටිපස්සේ දාගෙනයි පුරුදු වුණේ
    දවස් දෙකක් විතර ගියාම රෑ 9න් පස්සේ වගේ ගෙවල් පාරේ පැද්දා
    :):):)
    සතියක් විතර යද්දි හොදටම කන්ට්‍රොල් එක ආවා
    මුලින්ම පදින්න ගද්දි බයික් එක පට්ටම බරයි වගේ
    ජීවිතේට මේක පදියි කියලා හිතුවේ නෑ බරේ හැටියට
    :dull::dull::dull:
    දැන් බයික් එක බර මදි
    ගාලු පාරේ එහෙම හයියෙන් යනකොට විසිවෙනවා

    :baffled::baffled::baffled:
    දැන් ස්කූටියක් පදින්නේ වමත නිදහස්
    ඒත් කල්ච් බයික් එකක් පදින feeling එක එන්නේ නෑ ස්කූටි එකේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    .දෙපාරක් දුන්න..දෙපාරම වමට කපන තැන ඌ කකුල් තියෙනවා...ඌ ෆේල්...:dull:
    huta oka hamai matath aula matath wama huru na ban.paraka yaddi wamata harawanna puluwan eth 8 gahaddi bari vei. eka hada ganna vidihak kiyapanko
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    . ඒ යනවා ගමේ මොකෙක්ද සුත්තෙක් දැකලා
    පාරේ ඉදලාම කෑගහලා තාත්තට කියපි පොඩි උන්ට බයික් පදින්න දෙන්න
    එපා. අනතුරු වෙනවා. අරකයි මේකයි..
    mehema un hama thanama innawa ban.man podi kale cycle eka mulinma parata dapu kaleth mehema un hitiya...unge irisiyawa ban....mungen berilanam bike ekak padinawa boru
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ah mata danagannama one vela hitiye.machan athen gahana break ekei,kakulen gahana break ekei venasa mokakda.mona wage velawal valatada owa pawichchi karanne.pawichchi karanna lesima saha godak velawata pavichi venne hand break ekane
    Handbrake kiyanne na yako ,Front brake eka :P
    Front eka awulk naa normal speed hamawelema yanwa nam :)
    eth pthe eka purudu wenna epaa :dull:
    mokada bike eka speed gihin hadissiyakadi front brake eka alluwoth backseat eke ekata badu packet wenawa :baffled:
    anika boralu sahitha paraka nam aniwa lissanawa :sorry:
    mama wage ethakota hombakata samathala karagannai wenne :rofl:
    eka hinda front and back brake hamawelema bage bage allanna
    ethakota hari :yes:
     
    sorry sorry yako athin gahana eka hinda hand break kiwwe :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මුලින්ම 6 වසරෙදි වගේ තාත්තගේ ඇලෝ විල් එකේ ටැංකිය උඩ ඉදගෙන යන ගමන් හැඩල් එක විතරක් කපන්න දෙනවා මට.. ගියර් දාන්නේ තාත්තා..! ක්ලච් එකේ මුල්ම ටිකත් තාත්තම දෙනවා..!

    පස්සේ 7 වසරෙදි වගේ අයියගේ යාළුවන්ගේ මධුරුවෝ බයික්,ඩැක්ස් එහෙම පැද්දා.. එතකොටම අපි ගත්තා සුපර් කබ් එකක්..! එක පැද්දා සෑහෙන්ට ! පස්සේ 8දී වගේ ලොන්සින් එකක් ගත්තා ඒකෙන් ලගම තියන කඩෙත් ගියා ! (මේකේ සෙල්ෆ්ටාර් වැදුනේ නැත්තම් කඩේ ඉදන්ම තල්ලු කරන් ආවේ, මට එ්ක ඒ කාලේ කික් කරන්න බෑ)

    පස්සේ පස්සේ ගෙදර බයික් මාරු උනා.. අදුරන අයගේ ඒවාත් දෙන්න ගත්තා ! ඕහොමම ඉතින් ලිස්ට් එකක් හදාගෙන වයි වාරන ජාති පැද්දා..

    ඔහොම ඉද්දි අයියගේ යාළුවෙක් ජපන් වලින් 250සීසී බයික් දාන්න ගත්තා.. පස්සේ අපි බයික් රෙන්ට් කරන්න ගත්තා ! ඒ වෙද්දි ඉතින් ඇස් වහගෙනත් බයික් එකේ ජාතකේ කියන්න පුළුවන් උනා ! එතකොට මන් o/l කරලා ගෙදර.. ගැරජ් ගානේ, රෙන්ට් එකට ගත්ත උන් හප්පපු හැම වාරයක් පාසාම අළුත් ඒවා දැන ගත්තා..!

    පස්සේ අන්තිමට ඔහොමම බයික් වැඩ නැවතුනා.. ලගකදි ආසාවට බයික් 2ක් අරන් පැදලා වික්කා !

    ඇත්තම කිව්වොත් බයික් මගේ පණ වගේ ! ඒත් ආස කරන බයික් පදින්න සල්ලි නෑ යකෝ ! දැන් කාර් එකක් ගන්න ගානටත් වඩා වැඩි බයික් එකක් !

    ආයේ ගෙන්න ඕනා බන් දවසක බයික් එකක්..!
    ow ban hoda marutiyak ganna puluwan dan thiyena bike ganna gaanata
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    pulser 150 avurudu 18 di mulinma mata clutch eka hariyata release karanna thrune naha mulin thaththa ekka tikak purudu vela. passe thaniyama purudu una.

    umba practise venavA NAM podi bike ekakin purudu venna. loku bike eken practise veddi vatunth ayth bike ea kelin karagannath amaruy
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113

    මුලින්ම පදින්න ගද්දි බයික් එක පට්ටම බරයි වගේ
    ජීවිතේට මේක පදියි කියලා හිතුවේ නෑ බරේ හැටියට
    :dull::dull::dull:
    දැන් බයික් එක බර මදි
    ගාලු පාරේ එහෙම හයියෙන් යනකොට විසිවෙනවා

    Menna me vage eva kiyapan hithawath hadenna . mata hornet vage bike dakkama kakul deka vevulanawa :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුලින්ම පැද්දේ chally යේ .එක ඔටෝ එකක් .පාරේ පැද්දේ නැ 11 වසරේදී .අතුඋරු පාරවල තමා පැද්දේ .

    ලයිසන් ගන්න පුරුදුවුනේ තැපැල් නයින්ටියෙන් .එකෙත් ක්ලච් නැ

    ලයිසන් ගත්තට පස්සේ තමයි මටම කියල මගේම බයික් එකක් ගත්තේ .platina 100 ඩිස්ක් බ්රේක් එකක් .එක තමයි මුලින්ම මාම පපු ක්ලට්ච් තියෙන බයික් එක.

    වැඩිපුරම වැඩට ගියේ .ඕක ගත්තට පස්සේ විකුණන කන් වර්දිලාවට් බස් එකේ ගිහින් නැ වස්සේත් ඔකෙමයි ගියේ ..

    ටිකක් භයානක වුනත් වැස්ස දාට එපා වුනත් බයික් එකක් පදින ආතල් එක ඔය මොන වාහනේකවත් නැ සිංහලු ....

    පල්සර් එකක්වත් ගන්න ඕනේ ලංකාවට ආපුවම ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Menna me vage eva kiyapan hithawath hadenna . mata hornet vage bike dakkama kakul deka vevulanawa :lol:

    මොකක් උනත් හෙමින් පලයන්
    මාත් ගත්ත දවස් වල කික් එකටත් එක්ක ඇදලා ගියා
    දැන් තමයි කරපු ගොන්කමක් කියලා තේරෙන්නේ
    :baffled::baffled::baffled:
    අනිවාර්යෙන් කණ්නාඩි දෙක සැරින් සැරේ බලපන් මහ පාරේ බයික් පදිනකොට
    යන මංතීරු එකපාර මාරු කරන්න එපා
    ගොඩක් බයික් කාරයෝ පස්සේ එන එකා ගැන හිතන්නේ නෑ
    ඉස්සහින් යන්න බැරිනම් බලන්නේ නෑ වමට හරි දකුණට හරි කපනවා
    පස්සේ එන එකා නසරානී වෙනවා
    ඊට පස්සේ වලි තමයි
    :sorry::sorry::sorry:
    වැස්ස දවස් වලට ටයර් ලිස්සනවා ඒ නිසා හෙමින් පලයන්
    :yes::yes::yes:
    බයික් එක පදින එකට වඩා ගොඩක් වැදගත් වෙන්නේ Clutch බැලන්ස් එක
    මටත් ඉස්සර හරියට බෑ
    පනිනවා කොච්චර හෙමින් දුන්නත්
    අයියා ස්ටාර්ට් කරලා Clutch එක දුන්නම යන්න පුලුවන්
    කන්දක මැද ඉදන් උඩට පැදලා බලපන්
    :rolleyes::rolleyes::rolleyes:
    උඹටත ලයිසන් තියෙනවා නම්
    ඔවා ටික හරි නම් බයික් එක පාරට දාන්න පුලුවන්

    :P:P:P