ඔයාලා හිතන්නේ කොහොමද මේ තීරණය ගැණ

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    හරියට ඉගෙනගෙන නැති, හරි රස්සාවක් සහ සල්ලි නැති කොල්ලෙක්, පහත් කියල හිතන රස්සාවක් කරන කොල්ලෙක්,

    ගෙයක් සහ පරණ මෝටර් මෝටර් සයිකල් එකක් විතරක් තියෙන කෙනෙක්,
    ඉටු කරගන්න ලොකු බලාපොරොත්තු හිතේ නැති කාටවත් කරදරයක් නැති සමාජ ආශ්‍රය අඩු කෙනෙක්,

    මේ වගේ කෙනෙක්ට කවදාවත්ම හොද වැදගත් කෙල්ලෙක් කසාද බදින්න නම් හම්බෙන්නේ නෑ.
    ඕන නම් දුප්පත් පෙනුමෙන් අඩු නූගත් කෙනෙක් තමා..

    මේ වගේ කෙනෙක්ට කසාද බදින්න එහෙම ලොකු බලාපොරොත්තුවක් නැති නම් හොදම දෙය,
    කසාද නොබැද, තමන්ගේ දෙමාපියන්ට සලකලා, පොඩි හරි තමන්ට ආස දේවල් කරල ජීවත් වෙන එක නේද.

    සල්ලි නැතුව කසාද බැන්දම ප්‍රශ්න, දරුවන් ලැබුනොත් සල්ලි නැතිකම නිසා දුක් විදන්න වෙනවා..

    තනියම ඉන්න නිසා ලොකු වගකීමක් නැති නිසා එදිනෙදා වැඩ කරන්, තමන් ආස දේවල් වලට ලැබෙන පොඩි මුදල යොදවන්න පුළුවන්. සමාජ තත්ව රැකගන්න දෙයක් නෑ. ඔහේ ඉන්න පුලුවන් ප්‍රශ්න අඩුවෙන්

    මේ තීරණය හරි නේද මෙහෙම කෙනෙක් ට
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඉතින් මට බැහැ කියලා එදා වෙලා හම්බකරන් කනවට වඩා
    මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතලා දියුණු උනොත්
    ඔය ඔක්කම උඩු යටි කුරු වෙනවා නේද
     

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මොකද්ද උබ ඔය පහත් කියල හිතන රස්සාව ?

    මුලින් කුලී වැඩ. පස්සේ ප්‍රයිවට් බස් කොන්දෙක්
    ඉතින් මට බැහැ කියලා එදා වෙලා හම්බකරන් කනවට වඩා
    මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතලා දියුණු උනොත්
    ඔය ඔක්කම උඩු යටි කුරු වෙනවා නේද

    ඒක ඇත්ත. ඒත් සල්ලි නැතුව කසාද බැඳිනවා කියන්නේ දුකක් නේද. ළමයෙක් ලැබුනොත් ඊට එහා නේද. ඔක්කොම දුක් විදිනවා නේද. තනියම ඉදන් හම්බු කරන දෙයක් ඉතුරු කරගෙන ආස දෙයක්, පිනක් දහමක් කරන එක සැනසීමක් නේද
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මට නම් තේරෙන දේ තමයි මිනිස්සු තමන්ගේ නොහැකියාවන් සාදාරනීකරනය කරගන්නවා ඔය වගේ දේවල් කියලා ඒත් තමන්ට ප්‍රශ්නයක් නැත්තන් තමන්ට හම්බු කරගෙන හුකන්න ඕනි නම් බඩුවක් ගහගෙන පාඩුවෙ ඉන්න එකේ කිසි ප්‍රශ්නයක් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    166,995
    113
    එකමත් එක රටක
    මුලින් කුලී වැඩ. පස්සේ ප්‍රයිවට් බස් කොන්දෙක්

    ඒක ඇත්ත. ඒත් සල්ලි නැතුව කසාද බැඳිනවා කියන්නේ දුකක් නේද. ළමයෙක් ලැබුනොත් ඊට එහා නේද. ඔක්කොම දුක් විදිනවා නේද. තනියම ඉදන් හම්බු කරන දෙයක් ඉතුරු කරගෙන ආස දෙයක්, පිනක් දහමක් කරන එක සැනසීමක් නේද

    පොඩි බයිසිකල් වින්කලයක් කරන අංකල් කෙනක්ව දන්නවා. දවසම මජං නාගෙන ඉන්නේ. වෙන ආදායමක් නෑ ..
    එකම දුවට හොදට ඉගැන්නුවා. අද දොස්තර කෙනක්. අන්කල් තාම වින්කලේ කරනවා. ජොලියේ රජා වගේ ඉන්නේ දැන් :yes:
    ඔය ලොකු ජිවිත කියලා හිතන් ඉන්න උන්ට වඩා ඒ මනුස්සයා පට්ට සතුටේ හිටියේ ඉස්සරත්. උබ බලාපොරොත්තු වෙන දේවල් වල අවුලක් තියෙන්නේ. ජිවත් වෙනවනම් ඒකට මූන දීපන් හැම දෙකින්ම ඇග බේරාගෙන ෂේප් එකේ ඉන්න යන්නේ නැතුව. එතකොට ජිවිතේ එකතැන නේ බන්..
    මේකේ උන්ගෙන් අහල වැඩක් තියනවද උබ බදින එක ගැන ? උබ සදාකල් කොන්දොස්තර වගේ ඉන්නවද නැද්ද කියලා උබ හිතපන්..

    උබ හැබැයි මේ ත්‍රෙඩ් එක නිකන් බොරුවට දැම්ම වගෙත් මට හිතෙනවා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mokak hari rassawak karana kenek ta hamoma respect karanawa. Nikamo wage pinata anunge kana minissu tama pahath

    Hambu karana salli bonna ewata mewata nathi karanna epa. Taman ta adayamak ena mokak hari igena ganna balanna. YouTube eken pawa English igena ganna puluwan umanawak tiyenawa nam (bimal ta unath? Taman inna oarisareth ekka monawa hari podi business ekak hari karanna balanna 😊😊😊 business unath mulinma podiyatama patan aran eka thakadi eka parata loku level ehekata yanawa contacts and wiswasa ya ekka...

    Me wayasedi badinna kiyla deyak na.. Thank ata enna balanna. Tamange future ekata Support ekak ganna puluwan kellek creative kellek set unoth badinna 😊😊😊

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Uba Yana root eke Salli nadda.
    Kondostara kiyanne ithin ayeth ahanna deyak na.bonne suduwata natnam ubata Hoda ganak ithuru karaganna puluwan.
    Mama Danna samahara un innawa kondostara kam karala bus genapu un hitan.habyi UN oya Galle-colombo wage giyapu aya
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මුලින් කුලී වැඩ. පස්සේ ප්‍රයිවට් බස් කොන්දෙක්
    කොන්දොස්තර කියන්නෙ පහත් රස්සාවක් ?
    උඹ පව් බන් .
    යකො දකුණු ඉන්දීය සිනමාවෙ සුපර්ස්ටාර් රැජිණිකාන්ත් කියන්නෙත් බස් කොන්දොස්තර කෙනෙක්
    උඹ ඒක දන්නවාද ?
    ඔව් උඹට රැජිණි කාන්ත් වෙන්න බැහැ .
    එත් තැනකට යන්න ඔය කරන රස්සාවත් බොහොම ප්‍රමානවත්.
    ඒක තීරනය වෙන්නෙ උඹ ඇසුරු කරන මිනිස්සු අනුව .

    කඩවල් වල බඩු කිරපු උන් පොඩි සුපර්මාකට් එකක් දාන තැනට ආපු අවස්තා මන් ඔනි තරම් දැකලා තියෙනවා.
    ත්‍රීවිල් එලවපු මිනිස්සුන්ගෙ ළමයි ඩොකාලා වෙච්ච අවස්ථා මන් දැකලා තියෙනවා

    අනික තොට ඉන්න ගෙයක් තියෙනවා පරණයි කියන්න බයිසකලයක් හරි තියෙනවා.
    හොඳට ඉගෙන ගත්ත ඩිග්‍රි ගහපු එවුන්ට ගෙයක් තියා ඉඩමක්වත් නැති අවස්ථා කොච්චර තියෙද .
    මගෙ යාළුවෙක් ඉන්නවා කැම්පස් දාපු .සයන්ස් ඩිග්‍රි කාරයෙක් .
    , තාම තනිකඩ ,ඉන්නෙ කුළියට. ඌ ජොබෙන් අයින් වෙලා වාහන බිස්නස් කරනවා ( ඒ කිව්වෙ පරන වාහන මොඩිෆයි කරල විකුණනවා)
    ඉඩමක් අරන් ගෙයක් හදන්න .
    තව ඔනි තරම් එහෙම උන් ඉන්නවා.


    එත් ඕ ලෙවල් ෆේල් වෙච්ච එකෙක් ෆ්ලොරා බිස්නස් එකක් කරලා අද වාහන දෙකක් තියෙනවා .
    සියල්ල උඹ අතෙ මයෙ පුතෙ.

    උඹට තව මොටිවෙෂන්ස් ඔනි නම් මෙන්න මෙ වීඩියො එක බලපන් .