හරියට ඉගෙනගෙන නැති, හරි රස්සාවක් සහ සල්ලි නැති කොල්ලෙක්, පහත් කියල හිතන රස්සාවක් කරන කොල්ලෙක්,
ගෙයක් සහ පරණ මෝටර් මෝටර් සයිකල් එකක් විතරක් තියෙන කෙනෙක්,
ඉටු කරගන්න ලොකු බලාපොරොත්තු හිතේ නැති කාටවත් කරදරයක් නැති සමාජ ආශ්‍රය අඩු කෙනෙක්,
මේ වගේ කෙනෙක්ට කවදාවත්ම හොද වැදගත් කෙල්ලෙක් කසාද බදින්න නම් හම්බෙන්නේ නෑ.
ඕන නම් දුප්පත් පෙනුමෙන් අඩු නූගත් කෙනෙක් තමා..
මේ වගේ කෙනෙක්ට කසාද බදින්න එහෙම ලොකු බලාපොරොත්තුවක් නැති නම් හොදම දෙය,
කසාද නොබැද, තමන්ගේ දෙමාපියන්ට සලකලා, පොඩි හරි තමන්ට ආස දේවල් කරල ජීවත් වෙන එක නේද.
සල්ලි නැතුව කසාද බැන්දම ප්‍රශ්න, දරුවන් ලැබුනොත් සල්ලි නැතිකම නිසා දුක් විදන්න වෙනවා..
තනියම ඉන්න නිසා ලොකු වගකීමක් නැති නිසා එදිනෙදා වැඩ කරන්, තමන් ආස දේවල් වලට ලැබෙන පොඩි මුදල යොදවන්න පුළුවන්. සමාජ තත්ව රැකගන්න දෙයක් නෑ. ඔහේ ඉන්න පුලුවන් ප්‍රශ්න අඩුවෙන්
මේ තීරණය හරි නේද මෙහෙම කෙනෙක් ට