Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(ඔයාල නොදන්න පුදුම හිතෙන දෙයක්)Microsoft එකෙන් ඇමෙ&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ඔයාල නොදන්න පුදුම හිතෙන දෙයක්)Microsoft එකෙන් ඇමෙ&a

ඔයාලා දන්න වනේ ඇමරිකාවෙ සිද්ද වුන ලොකුම ඛේදවාචකය..... ඔව් ඔව් අර ප්ලේන් එකක් හැප්පුනේ Twins tower එකේ ......... ඔව් අර 2001 September 11 වුනේ දැන් මතකයි නේ...... හරි ඔයාලාට මතකද ඔය ප්ලේන් එකේ NUMBER එක ..... මතක නැහැ නෙද? අවුලක් නැහැ මම කියන්නම්...Q33NY තමයි එක .....හරි දැන් කස්ටිය බලනවා ඇති මම මොකක්ද මේ කියන්න හදන්නේ කියලා..... මෙහෙමයි ඔය අනතුර ගැන Microsoft එකෙන් අනතුරු අගවල තියෙනවා...... දැන් කස්ටිය කල්පනා කරනවා ඇති ඒ කොහොමද කියලා...මම කියන්නම්......... ඔය යානේ NUMBER එක Q33NY නේ අපි Y කියන්නේ ඇයි කියන එකටනේ...Q33N කියන්නේ (Y)ඇයි කියන එක තමයි ඔය Number එකේ තේරුම....මෙන්න මෙහෙමයි Microsoft එකෙන් අනාවැකිය කිව්වේ...... ඔයලා ඔයලාගේ Computer එකේ Notpad එක open කරන්න....දැන් Notpad එකේ ප්ලේන් එකේ Number එක type කරන්න Y type කරන්න එපා මොකද ප්ලේන් Number එක Q33N විතරයි (Y) කියන්නේ ඇයි කියන එක....හරි දැන් Notpad එකේ Front size එක 72 කරන්න Front එක Wingdings කියල දෙන්න..... දැන් Ok කරන්න........ බලන්න යස අගේට අනතුර ගැන කියල තියෙන විදිහ..... ඔන්න එහෙනම් මම ගියා ඔයල නිකම් යන්න එපා මට සලකලම යන්න එතකොට මම මේවගේ post තව දාන්නම්..... මතකයිනේ සලකලම යන්න.... Number එක type කරනකොට Q33N කියලා type කරන්න......................

oyala try karala balanna virus newei .......

[QUOTE="magicwithhasitha, post: 12621866, member: 372195"] [b](ඔයාල නොදන්න පුදුම හිතෙන දෙයක්)Microsoft එකෙන් ඇමෙ&a[/b] ඔයාලා දන්න වනේ ඇමරිකාවෙ සිද්ද වුන ලොකුම ඛේදවාචකය..... ඔව් ඔව් අර ප්ලේන් එකක් හැප්පුනේ Twins tower එකේ ......... ඔව් අර 2001 September 11 වුනේ දැන් මතකයි නේ...... හරි ඔයාලාට මතකද ඔය ප්ලේන් එකේ NUMBER එක ..... මතක නැහැ නෙද? අවුලක් නැහැ මම කියන්නම්...Q33NY තමයි එක .....හරි දැන් කස්ටිය බලනවා ඇති මම මොකක්ද මේ කියන්න හදන්නේ කියලා..... මෙහෙමයි ඔය අනතුර ගැන Microsoft එකෙන් අනතුරු අගවල තියෙනවා...... දැන් කස්ටිය කල්පනා කරනවා ඇති ඒ කොහොමද කියලා...මම කියන්නම්......... ඔය යානේ NUMBER එක Q33NY නේ අපි Y කියන්නේ ඇයි කියන එකටනේ...Q33N කියන්නේ (Y)ඇයි කියන එක තමයි ඔය Number එකේ තේරුම....මෙන්න මෙහෙමයි Microsoft එකෙන් අනාවැකිය කිව්වේ...... ඔයලා ඔයලාගේ Computer එකේ Notpad එක open කරන්න....දැන් Notpad එකේ ප්ලේන් එකේ Number එක type කරන්න Y type කරන්න එපා මොකද ප්ලේන් Number එක Q33N විතරයි (Y) කියන්නේ ඇයි කියන එක....හරි දැන් Notpad එකේ Front size එක 72 කරන්න Front එක Wingdings කියල දෙන්න..... දැන් Ok කරන්න........ බලන්න යස අගේට අනතුර ගැන කියල තියෙන විදිහ..... ඔන්න එහෙනම් මම ගියා ඔයල නිකම් යන්න එපා මට සලකලම යන්න එතකොට මම මේවගේ post තව දාන්නම්..... මතකයිනේ සලකලම යන්න.... Number එක type කරනකොට Q33N කියලා type කරන්න......................:yes::yes::yes::yes: oyala try karala balanna virus newei ....... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom