(ඔයාල නොදන්න පුදුම හිතෙන දෙයක්)Microsoft එකෙන් ඇමෙ&a
ඔයාලා දන්න වනේ ඇමරිකාවෙ සිද්ද වුන ලොකුම ඛේදවාචකය..... ඔව් ඔව් අර ප්ලේන් එකක් හැප්පුනේ Twins tower එකේ ......... ඔව් අර 2001 September 11 වුනේ දැන් මතකයි නේ...... හරි ඔයාලාට මතකද ඔය ප්ලේන් එකේ NUMBER එක ..... මතක නැහැ නෙද? අවුලක් නැහැ මම කියන්නම්...Q33NY තමයි එක .....හරි දැන් කස්ටිය බලනවා ඇති මම මොකක්ද මේ කියන්න හදන්නේ කියලා..... මෙහෙමයි ඔය අනතුර ගැන Microsoft එකෙන් අනතුරු අගවල තියෙනවා...... දැන් කස්ටිය කල්පනා කරනවා ඇති ඒ කොහොමද කියලා...මම කියන්නම්......... ඔය යානේ NUMBER එක Q33NY නේ අපි Y කියන්නේ ඇයි කියන එකටනේ...Q33N කියන්නේ (Y)ඇයි කියන එක තමයි ඔය Number එකේ තේරුම....මෙන්න මෙහෙමයි Microsoft එකෙන් අනාවැකිය කිව්වේ...... ඔයලා ඔයලාගේ Computer එකේ Notpad එක open කරන්න....දැන් Notpad එකේ ප්ලේන් එකේ Number එක type කරන්න Y type කරන්න එපා මොකද ප්ලේන් Number එක Q33N විතරයි (Y) කියන්නේ ඇයි කියන එක....හරි දැන් Notpad එකේ Front size එක 72 කරන්න Front එක Wingdings කියල දෙන්න..... දැන් Ok කරන්න........ බලන්න යස අගේට අනතුර ගැන කියල තියෙන විදිහ..... ඔන්න එහෙනම් මම ගියා ඔයල නිකම් යන්න එපා මට සලකලම යන්න එතකොට මම මේවගේ post තව දාන්නම්..... මතකයිනේ සලකලම යන්න.... Number එක type කරනකොට Q33N කියලා type කරන්න......................

oyala try karala balanna virus newei .......

Last edited: