ඔයාල මේවා රෙකෝර්ඩ් කරලා තියාගන්න, දිනුවට පස්සෙ අපෙන් අහන්න 🤭🤭

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,613
    5,605
    113
    Colombo

    තෙන්ට ගේන්න යද්දි මුන්ව මරන්න එන නිසානේ බන් මෙහෙම යන්නේ රට හැදුවට පස්සෙ ්මුන් නෝමල් ඩයල් වගේ යයි...මුන්ව මරන්න හදනවනේ රටට කෙලපු එවුන් ගැන හොයද්දි..අනික ඒ හොයන කාලේ පලයන්කා් ගාඩ්කෙනෙක්වත් නැතුව ඩිෂුම් ඩිෂුම් වුනාට පස්සේ වෙන පකක් කියයි..දැන් අර ලොක්කා යුද්දෙ ඉවර කරාටත් පස්සේ තාම ආරක්ෂකයින් ඉල්ලන්නේ අහවල් ලබ්බ කර තියන් යන්නද
     
    • Haha
    Reactions: tharakaf