ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා :lol::lol:

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා මෙහෙ ප්‍රොජෙට් කරන්න, අපිටත් මොනවහරි කරන්න” යැයි ඇමති කියයි.

    මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකකට අනුමැතිය ලබා දීමට කැබිනට් අමාත්‍යවරයෙකු යම් කිසි මුදලක් අල්ලස් වශයෙන් ලබා දෙන ලෙස අදාළ ව්‍යාපෘතිය භාර මෙරට නියෝජිතයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

    අදාළ ව්‍යාපෘති දෙක සඳහා යුරෝපයේ සිටින ශ්‍රීලාංකික ව්‍යවසායකයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 123ක ආයෝජනයක් කිරීමට සුදානමක් ඇති පසුබිමක මෙලෙස මුදලක් ඉල්ලා ඇති බව එම ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා සඳහන් කළේ.

    ත්‍රිකුණාමලය හා වව්නියාව ප්‍රදේශවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේද අවශ්‍ය අනුමැතිය ද ලැබී තිබියදී අදාල අමාත්‍යවරයා මෙම අල්ලස ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

    මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා මෙහෙ ප්‍රොජෙට් කරන්න, අපිටත් මොනවහරි කරන්න’ යනුවෙනි.

    මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය භාර යුරෝපයේ ආයෝජකයා ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා යම් මුදලක් රජයේ අමාත්‍යවරයකු බලාපොරොත්තු වන්නේ නම් ශ්‍රී ලංකාව තුළ අදාළ ව්‍යාපෘති සිදු නොකරන බවයි.

    එම ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කරන්නේ මේ වගේ ඇමතිවරු ඉන්න කළ මේ රට දියුණු කරන්න බැහැ,
    එම නිසා මෙවැනි අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් තවදුරටත් රැදී සිටිමින් කටයුතු කිරීම ජනාධිපතිට මෙරටට ආයෝජන ගෙන්වා ගැනීම මහත් ගැටළු සහගත බවයි කාබනික පොහොර ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ඉන්දික ශ්‍රී අරවින්ද
    colombotoday

    ලොක්කා හිටගෙන කරා ගෝලයෝ දුවදුව කරනවා ඔන්න මේ අනුරපුරේ අර තවත් කැලෑපාලුවෙක් :lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    kauda bn

    aah mata hithuna
    ------ Post added on Jun 27, 2021 at 2:27 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනිවාර්යෙන් ඇමතිලා සල්ලි ඉල්ලනවා.

    චෝදනාව කරන නිමලන් විශ්වනාදන් කියන්නෙත් මාර චරිතයක්.

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    kauda bn

    aah mata hithuna
    ------ Post added on Jun 27, 2021 at 2:27 PM
    S.M Ban :lol::lol: Hora Moonak Thiyenne

    අනිවාර්යෙන් ඇමතිලා සල්ලි ඉල්ලනවා.

    චෝදනාව කරන නිමලන් විශ්වනාදන් කියන්නෙත් මාර චරිතයක්.

    උන් හොරු කියමු කෝ කොටි කියමු
    ඇයි කොටින්ගෙන් සල්ලි අරගෙන මෙහෙම ප්‍රොජෙක්ට් කරන්නේ :lol::lol:

    අනික එකේන් ලැජ්ජ නැතුව පගාවත් ඉල්ලනව නේ :lol::lol:

    ගූ රෝසන් පොන්නයාවරෙන් තාම දුමින්ද පුකේ කුඩු පුරවනවද :lol::lol::lol::lol:
    ------ Post added on Jun 27, 2021 at 2:30 PM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නොදකින් පර හැත්ත

    මුන් අමතිලද ?

    ගූ පුච්චන් කැන එක ඔයිට වඩා හොදයි
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නොදකින් පර හැත්ත

    මුන් අමතිලද ?

    ගූ පුච්චන් කැන එක ඔයිට වඩා හොදයි
    ඔක්කොම එකයි කාලින් පාන්ඩුවේ බනානා සුජී පගාව ඉල්ලුවා දැන් ඒස් එම් කාරයා ඉල්ලනවා බලවු විරුවා කරන දේ ඇමති ට :lol::lol:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇමතිගේ නම් නැත්නම් මඩ තමයි. නම් ගම නැතිව කරන මේ බලු මාද්‍ය කොහෙන් හරි නතර කල යුතුය.
     
    • Like
    Reactions: wtsamantha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මේ රට දියුණු කරන්න බැ . රටේ සල්ලි වලින් දෙමව්පියන්ට සොහොනක් හදපු එකෙක් රටේ නායකයා උනාම , 10% කොමිස් ගන්න එකෙක් රටේ මුදල් ඇමති වෙන්න වෙන්න තියනකොට. කකුලුවයි උගේ පොඩි එකාගේ කෙලින් යන කතාව තමා මේකට හරියන්නේ
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇමතිගේ නම් නැත්නම් මඩ තමයි. නම් ගම නැතිව කරන මේ බලු මාද්‍ය කොහෙන් හරි නතර කල යුතුය.
    Kalin Yaha Palanaeth Minister ge nama Damma da Ban :lol::lol: Banan Sujee Kiyala :lol::lol:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Kalin Yaha Palanaeth Minister ge nama Damma da Ban :lol::lol: Banan Sujee Kiyala :lol::lol:
    හැමදාම ඒකාලේ මෙහෙමයි කියල හැම දේම සාදාරනය කරන්න එපා බන් .එදා එහෙම කලේ නෑ දැනුත් එහෙම එපා නම් උබල මහලොකුවට කතාකරන රට කොහෙද ගොඩනගන්නේ .දැන් උඩදාගෙන කෑ ගහන උන් බලේට ආවත් උනුත් කියයි එදා එහෙම කලේ නෑ එක හින්ද කට වහගෙන ඉන්න කියල.
     
    • Like
    Reactions: Tharaka25

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    2013-2014 කාලේ plastic අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරලා plastic බට හදන්න ගෙනාපු project එකටත් ඕකම තමයි වුනේ.