ඔයාල වයිෆ්ට ලමයින්ට හොරෙන් කෑම කනවද?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මං අදුරන කෙනෙක් ඉන්නව එයා දුප්පත් පවුලක හින්ද පොඩිකාලෙ ඉදන් ලොකු ආසාවක් තිබුනලු ලොකු කෑම කඩවලින් කෑම කන්න.
    ඒත් ඉතින් දැන් බැදල ලමෙකුත් ඉන්න හින්ද 3 දෙනෙක්ට ඕවගෙන් කන්න ගියාම ගාන වැඩි හින්ද මූ ගෙදර අයට හොරෙන් ඩොමිනෝස් ගිහින් කනවලු.
    ගෙදර යනකොට පොඩි එකාට හුලං ඉස්කෝතු පැකට් එකක් අරගෙන යනවලු සීනි/ රසකාරක දාපු කෑම ලමයින්ට හොදනෑ කියල.
    උබලත් මෙහෙම වැඩ කරනවද?
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,052
    1,676

    ආ මේ කියන්නෙ ගාලික් බ්‍රෙඩ් තාරකය ගැන

    👇
    @tharakaf
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මං අදුරන කෙනෙක් ඉන්නව එයා දුප්පත් පවුලක හින්ද පොඩිකාලෙ ඉදන් ලොකු ආසාවක් තිබුනලු ලොකු කෑම කඩවලින් කෑම කන්න.
    ඒත් ඉතින් දැන් බැදල ලමෙකුත් ඉන්න හින්ද 3 දෙනෙක්ට ඕවගෙන් කන්න ගියාම ගාන වැඩි හින්ද මූ ගෙදර අයට හොරෙන් ඩොමිනෝස් ගිහින් කනවලු.
    ගෙදර යනකොට පොඩි එකාට හුලං ඉස්කෝතු පැකට් එකක් අරගෙන යනවලු සීනි/ රසකාරක දාපු කෑම ලමයින්ට හොදනෑ කියල.
    උබලත් මෙහෙම වැඩ කරනවද?
    යැයි යැයි තමා, අනිත් උන්ගෙ ගෙවල්වල ඒවා හොයන්න කලින් උඹලගෙ අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තපන්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, දැන් උඹේ ත්‍රෙඩ් එකට බල්ලෙක්වත් එන්නෙ නෑ පොන්නයෝ 🤭 🤭