ඔයාල use කරන Youtube පැකේඡ් එක මොකක්ද?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kawuda machan ehema kiwwe ?
    ehema kiwe nam na kawrth, unge market share1 adu nisa un anith unta wada wedi deyak dunna.. cliq app1 kochchara baala edda... competition1 wedi wenna wenna apata hodai.. mam nam kiyanne thawa ispla enawanam hodai sl walata... trcsl ballongen wedak nowena thena ohoma thama apata hodak wenne.
     
    • Like
    • Love
    Reactions: Any.key and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ehema kiwe nam na kawrth, unge market share1 adu nisa un anith unta wada wedi deyak dunna.. cliq app1 kochchara baala edda... competition1 wedi wenna wenna apata hodai.. mam nam kiyanne thawa ispla enawanam hodai sl walata... trcsl ballongen wedak nowena thena ohoma thama apata hodak wenne.
    මම මචං ඔයාගෙන් ඇහැව්වෙ එහෙමයි කියල කිව්වෙ කාටද කියල,හච් ලට නෙද,කවුද කිව්වෙ කියල නෙමෙයි අහැව්වෙ,උඔ කියන එක ඇත්ත මචං.. :)
     
    • Like
    • Love
    Reactions: Any.key and D_Mad

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    youtube package bg datath daganna oneda bn, ekenuth kapenawa athine, ehema baluwoth wadak nane
    ඒක තමයි බන් බැක්ග්‍රවුන්ඩ් මගුලක් දාල කොහෙන් හරි අපෙන් ගලවනව.... :angry: :angry:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Background data කියන්නෙත් උන්ගෙ ගැටයක්.. :angry: සමහර හච් පැකේ්ඡ් හොඳයි මම එකඟයි...:yes::yes:
    අඩෝ ඉස්සර සමහර දේවල් හඳුන්වලා දුන්නෙත් හච් බං... මං 200 කපල් සිම් එක අවුරුදු 8කට එහා පාවිච්චි කලා...
     
    • Like
    Reactions: Any.key

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Dialog 495/- education package eka .. FB yann oney nam 99 relord karanna

    Dialog 495/- education package eka .. FB yann oney nam 99 relord karanna

    35 GB hambenawa. 995 dagattanam 85 GB hambenawa .. Any time Data.. You tube 1020p waling Live You tube Video balann puluwan buffer wan nathuwa
    ------ Post added on Jun 22, 2021 at 8:23 PM
     
    • Like
    Reactions: Any.key