Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔයා කවුද?මොකද කරන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.ඔයාට තියන අධ්යාපන සුදුසුකම් මොනවද?

Advanced Level. ඉහලට ඉගෙනගන්නවා. පොලිටික්ස් පේන්න බෑ නිසා ඒ උදව් ගන්න ට්රයි කලේ නෑ.

2.රැකියාව/ව්යාපාරය මොකද්ද?

රජයේ රැකියාවක්

3.රැකියාවට ගියේ කොහොමද?

පාසල් අධ්යාපන සුදුසුකම්වලින්, අමතර අධ්යාපන සුදුසුකම් වලින් සහ උත්සාහයෙන්

4.රැකියාව/ව්යාපාරය ගැන තෘප්තිමත්ද?

විශේෂයක් නෑ. ඒත් ඉහල රැකියාවකට මාරු වෙන්න ට්රයි කරනවා

5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)

50 ට අඩුයි

6.ලයිෆ් එක ගැන තෘප්තිමත්ද?

මධ්යස්ථයි.

7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?

පලවෙනි පාර සාමාන්ය පෙල ගණිතය S එකක් ගැනීම. C එකක් ආවනං සයන්ස් කරලා පශු වෛද්ය වෙන්නයි උවමණා කලේ. පස්සෙ කලේ ආට්.

8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?

පසුතැවෙන්න ඕන තීරණ තිබුණා. ඒත් හොඳට හිතුවම වෙන්න තියෙන දේ සුපිරියටම ලැබෙන්න ඕන විදිහටම අදාල කාල වකවානු වල සිද්ධවෙලා. ඉතිං දැන් අතීතය ගැන පසුතැවීමක් නෑ. ඉස්සරහ ජීවිතයට, පසු නොතැවෙන්න වැඩ කරගෙන යනවා.

[QUOTE="Mosess, post: 26906711, member: 578581"] [B][SIZE=6]1.ඔයාට තියන අධ්යාපන සුදුසුකම් මොනවද?[/SIZE][/B] [INDENT][SIZE=6]Advanced Level. ඉහලට ඉගෙනගන්නවා. පොලිටික්ස් පේන්න බෑ නිසා ඒ උදව් ගන්න ට්රයි කලේ නෑ.[/SIZE][/INDENT] [SIZE=6][B]2.රැකියාව/ව්යාපාරය මොකද්ද?[/B][/SIZE] [INDENT][SIZE=6]රජයේ රැකියාවක්[/SIZE][/INDENT] [SIZE=6][B]3.රැකියාවට ගියේ කොහොමද?[/B][/SIZE] [INDENT][SIZE=6]පාසල් අධ්යාපන සුදුසුකම්වලින්, අමතර අධ්යාපන සුදුසුකම් වලින් සහ උත්සාහයෙන්[/SIZE][/INDENT] [SIZE=6][B]4.රැකියාව/ව්යාපාරය ගැන තෘප්තිමත්ද?[/B][/SIZE] [INDENT][SIZE=6]විශේෂයක් නෑ. ඒත් ඉහල රැකියාවකට මාරු වෙන්න ට්රයි කරනවා[/SIZE][/INDENT] [SIZE=6][B]5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්)[/B][/SIZE] [INDENT][SIZE=6]50 ට අඩුයි[/SIZE][/INDENT] [SIZE=6][B][B]6.ලයිෆ් එක ගැන තෘප්තිමත්ද?[/B][/B][/SIZE] [INDENT][SIZE=6]මධ්යස්ථයි.[/SIZE][/INDENT] [SIZE=6][B][B]7.ටර්නින්ග් පොයින්ට් එකක් තියනවද?මොකද්ද?[/B][/B][/SIZE] [INDENT][SIZE=6]පලවෙනි පාර සාමාන්ය පෙල ගණිතය S එකක් ගැනීම. C එකක් ආවනං සයන්ස් කරලා පශු වෛද්ය වෙන්නයි උවමණා කලේ. පස්සෙ කලේ ආට්. [/SIZE][/INDENT] [SIZE=6][B][B]8.ආපුගමනෙදි පසු තැවෙන තීරණ, අවස්තා මොනවද?[/B][/B][/SIZE] [INDENT][SIZE=6]පසුතැවෙන්න ඕන තීරණ තිබුණා. ඒත් හොඳට හිතුවම වෙන්න තියෙන දේ සුපිරියටම ලැබෙන්න ඕන විදිහටම අදාල කාල වකවානු වල සිද්ධවෙලා. ඉතිං දැන් අතීතය ගැන පසුතැවීමක් නෑ. ඉස්සරහ ජීවිතයට, පසු නොතැවෙන්න වැඩ කරගෙන යනවා.[/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom